එලකිරි Night Club X

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නෑ කිව්වට කවුද දන්නේ......:eek: බැඳපු උන් තම‍යි වැඩිපුරම වෙන කෙල්ලන්ගෙන් බඳිමුද කි‍යල අහන්නේ........:lol:

නෑ......:P
ඒකනම් ඇත්ත බන්:yes:.බැඳපු උන් පට්ට කුකුලෝ:rofl:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම නම් මුල් එප් එක විතරයි බැලුවේ ඒක සෙට් උනෙත් නෑ:rofl:

    මගේ ලැපේ TV series ති‍යෙන්නේ ඔච්චර‍යි.......:lol:

    7lVkILd.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒකනම් ඇත්ත බන්:yes:.බැඳපු උන් පට්ට කුකුලෝ:rofl:
    ඔව් ඔව්......හොඳම උදාහරණේ වල් පූවා තම‍යි.......ඕකා කොච්චර නෑ කිව්වත් මට නං sure නෑ.......:lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මගේ ලැපේ TV series ති‍යෙන්නේ ඔච්චර‍යි.......:lol:
    ඕක පට්ට:cool:මම 5,6 පාරක්ම බලලා තියෙනවා:yes:
    bbc robin hood(2006)
    බලලා තියේද ඒකත් පට්ට:yes:

    ඔව් ඔව්......හොඳම උදාහරණේ වල් පූවා තම‍යි.......ඕකා කොච්චර නෑ කිව්වත් මට නං sure නෑ.......:lol:
    අනිවා:yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕක පට්ට:cool:මම 5,6 පාරක්ම බලලා තියෙනවා:yes:
    bbc robin hood(2006)
    බලලා තියේද ඒකත් පට්ට:yes:
    ඒක බලල නෑ බන්.......පොඩි කාලේ TV එකේ ගි‍යපු වගේම එකක්ද.....:D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    eke robin hood kathai :sorry:
    කමක් නෑ මැරියන් ලස්සනයිනේ:P
    ඒක බලල නෑ බන්.......පොඩි කාලේ TV එකේ ගි‍යපු වගේම එකක්ද.....:D
    ටිකක් වෙනස් අරකේ වගේ ඇල්බියන් අසිපත්,මායා සීන් නෑ.මේකත් රූපවාහිනියේ ගියා:yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl:
    මේ පාර my3 මාමාත් සුබ පතයිද දන්නේ නෑ:rofl:
    සමහරවිට සුභ පත‍යි.......මොනව උනත් දැන් පොරනේ ජනාධිපති.......:lol:
     
    Status
    Not open for further replies.