එලකිරි Night Club X

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මොකුත් නෑ බන්.......කෑම කන නැකත එනකං පොඩ්ඩක් නිදාගන්නත් හිතෙනවා.......:oo::rofl:

    matath nidimathai ban :baffled:

    balapanko eye serama athal kudu unane magule wassak nisa :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :sorry::sorry:u boru kiyala diwaranawada papaishtaya :eek:

    udema apacalipto wage ekak baluwa hodarta thiyei kiyala hithuwe echchara gathiuyak na Dead Lands nama:baffled::baffled:
    ආ‍යෙ ජීවිතේට බොන්නෑ කි‍යලා දහවෙනි වතාවටත් දිවුරලා කිව්වා.......:lol:

    මම නං දැන් film බලන්නෙම නෑ බන්.......:sorry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙමද......:D
    මං කලින් වැඩ කරපු තැන ඉන්නකොට නිතරම එතනින් ‍යනවා......ඒත් කවදාවත් පන්සල ඇතුලට ගිහින් නෑ.......:sorry:
    ඒ පැත්තේ තියන ලොකුම පන්සල බන් රජමහාවිහාරයක්:yes:.
    දැන් ගලේ ලොකු හිඳි පිළිමයක් හදනවා:D.

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුහම සුභ අලුත් අවුරුද්දක් වේවා
    m0111.gif

    Serotama Suba Aluth Awuruddak wewa ehenam :) :)
    gGlQCzi.jpg
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ආ‍යෙ ජීවිතේට බොන්නෑ කි‍යලා දහවෙනි වතාවටත් දිවුරලා කිව්වා.......:lol:

    මම නං දැන් film බලන්නෙම නෑ බන්.......:sorry:

    :lol::lol:
    matath balenne na ban eye balanna gaththa eka ada ude thama iwara kale
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    matath nidimathai ban :baffled:

    balapanko eye serama athal kudu unane magule wassak nisa :(
    මෙහෙට නං ටිකක් රෑවෙලා වැස්සේ......වහින එකත් හොඳ‍යි බන්......හොඳට නිදි‍යන්න පුලුවන්නේ......:cool:
    ඒ පැත්තේ තියන ලොකුම පන්සල බන් රජමහාවිහාරයක්:yes:.
    දැන් ගලේ ලොකු හිඳි පිළිමයක් හදනවා:D.

    ගිහින් බලන්නම වටින තැනක් වගේ......වෙලාවක ‍යන්න ඕන.......:D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැන් ලොකු බුදුපිලිමේ හදලා ඉවරද කන්ද උඩ හැදුව
    තාම හදනවා බන් පොසොන් පෝයට විවුර්ත කරනවා:)මේ ටිකක් පරන පොටෝ එකක් දැන් ගොඩක් හදලා තියෙන්නේ:yes:
    10982468_758468850927976_6501217154885753719_n.jpg

    පොටෝ එක ලොකු වැඩිද මන්දා:sorry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මෙහෙට නං ටිකක් රෑවෙලා වැස්සේ......වහින එකත් හොඳ‍යි බන්......හොඳට නිදි‍යන්න පුලුවන්නේ......:cool:

    ගිහින් බලන්නම වටින තැනක් වගේ......වෙලාවක ‍යන්න ඕන.......:D

    rata wahina eka hodai eth dawalta wassama cha oi

    eye match ekata kela una ape :( :( ekai gahuwe

    wiwahka awiwahaka :sorry::sorry: balu wadda mewwa
    ai awuruddak yanawa set wenna
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    rata wahina eka hodai eth dawalta wassama cha oi

    eye match ekata kela una ape :( :( ekai gahuwe

    wiwahka awiwahaka :sorry::sorry: balu wadda mewwa
    ai awuruddak yanawa set wenna
    මැච් එක ගහන්නේ ජොලි‍යට වගේනේ....... ඕකෙන් බලාපොරොත්තු වෙන්නේ සෙට් වෙන එකනේ.......:rofl:

    රබර් වත්තෙද ගැහුවේ.......:cool:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මෙහෙට නං ටිකක් රෑවෙලා වැස්සේ......වහින එකත් හොඳ‍යි බන්......හොඳට නිදි‍යන්න පුලුවන්නේ......:cool:

    ගිහින් බලන්නම වටින තැනක් වගේ......වෙලාවක ‍යන්න ඕන.......:D
    අඩේ වරෙන් වරෙන් .... :D:D:D:D
     
    Status
    Not open for further replies.