එලකිරි Night Club X

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
2jb1i10.jpg

බබර ගෙනාවා...ටොයින්

DVD එක උඩ තියල පත්තු කරහන්කෝ එතකොට පට්ට..:rofl:
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    වෝට් කලා.
    සප් එක නම් දෙන්නේ නෑ බන් කිසිම ටීම් එකකට:yes:

    කලින් කි‍යන්න එපැ‍යි.......මං KPZට දුන්නා......:eek:
    අඩේ ක්ලබ් එකේ ට්ම් දෙකෙම උන් ඉන්නව නේ ගානට ඡ්න්ද ටික බැලන්ස් කර ගෙන දියල්ල කො:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩේ ක්ලබ් එකේ ට්ම් දෙකෙම උන් ඉන්නව නේ ගානට ඡ්න්ද ටික බැලන්ස් කර ගෙන දියල්ල කො:D
    මම දන්න බැලන්ස් එකක් නෑ බන්......:baffled: KPZගෙන් pm එකක් ආවා vote එකක් දෙන්න කි‍යලා..... ඉතින් දීල දැම්මා...... එච්චර‍යි......:P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම දන්න බැලන්ස් එකක් නෑ බන්......:baffled: KPZගෙන් pm එකක් ආවා vote එකක් දෙන්න කි‍යලා..... ඉතින් දීල දැම්මා...... එච්චර‍යි......:P
    dan chora wennayi yanne...:sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    dan chora wennayi yanne...:sorry:
    කිරි‍යේ කවද්ද බන් සාමකාමිව තරඟ‍යක් තිබ්බේ.......:lol:

    ගි‍ය පාර සැඟවුනු අමුත්ත ත්‍රෙඩ් එකෙත් ඔක්කොම වැඩ සුපිරි‍යටම ගිහින් අන්තිමට අපි ආතල් එකට වලි‍යක් දාගන්න ගි‍යාම කට්ටි‍යක් ගොන් ආතල් දෙන්න ගත්තනේ.........:lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මම දන්න බැලන්ස් එකක් නෑ බන්......:baffled: KPZගෙන් pm එකක් ආවා vote එකක් දෙන්න කි‍යලා..... ඉතින් දීල දැම්මා...... එච්චර‍යි......:P
    :shocked:

    kpz team

    dmtx
    E 77

    henry team

    agi
    model
     
    Status
    Not open for further replies.