එලකිරි Night Club X

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
කිරි‍යේ කවද්ද බන් සාමකාමිව තරඟ‍යක් තිබ්බේ.......:lol:

ගි‍ය පාර සැඟවුනු අමුත්ත ත්‍රෙඩ් එකෙත් ඔක්කොම වැඩ සුපිරි‍යටම ගිහින් අන්තිමට අපි ආතල් එකට වලි‍යක් දාගන්න ගි‍යාම කට්ටි‍යක් ගොන් ආතල් දෙන්න ගත්තනේ.........:lol:
ඔකොටම හපන් වෙයි වගේ මේ සැරේ :eek:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිටපන් මෙහෙට වෙලා :angry:
    මං ‍යන්නෑ බන්......:rofl:
    ගි‍ය සැරේට කලින් සැරේ වගේ චීත්තෙකුත් පැටලුනොත් නි‍යම වලි‍යක් ති‍යෙ‍යි........:baffled:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මං ‍යන්නෑ බන්......:rofl:
    ගි‍ය සැරේට කලින් සැරේ වගේ චීත්තෙකුත් පැටලුනොත් නි‍යම වලි‍යක් ති‍යෙ‍යි........:baffled:

    ලාවට ඒ වගේ එකකුත් තිබ්බ වගේ..:rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිස්සුද බන් 2013 වලියට ගහන්න වලියක් ලොවෙත් නෑ:yes:
    අනිවා......සීගිරි කේස් එකට පස්සේ කිරි‍යේ ගි‍යපු දැවැන්තම වලි‍ය ඒක වෙන්නැති.......:lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනිවා......සීගිරි කේස් එකට පස්සේ කිරි‍යේ ගි‍යපු දැවැන්තම වලි‍ය ඒක වෙන්නැති.......:lol:
    එකෙන්ම කී දෙනෙක් මේකෙන් ගියාද:rofl:
     
    Status
    Not open for further replies.