ඔකොටම හපන් වෙයි වගේ මේ සැරේකිරියේ කවද්ද බන් සාමකාමිව තරඟයක් තිබ්බේ.......
ගිය පාර සැඟවුනු අමුත්ත ත්රෙඩ් එකෙත් ඔක්කොම වැඩ සුපිරියටම ගිහින් අන්තිමට අපි ආතල් එකට වලියක් දාගන්න ගියාම කට්ටියක් ගොන් ආතල් දෙන්න ගත්තනේ.........![]()

ඔකොටම හපන් වෙයි වගේ මේ සැරේකිරියේ කවද්ද බන් සාමකාමිව තරඟයක් තිබ්බේ.......
ගිය පාර සැඟවුනු අමුත්ත ත්රෙඩ් එකෙත් ඔක්කොම වැඩ සුපිරියටම ගිහින් අන්තිමට අපි ආතල් එකට වලියක් දාගන්න ගියාම කට්ටියක් ගොන් ආතල් දෙන්න ගත්තනේ.........![]()

අපෝ අනිත් පැත්තේ ඇගීත් ඉන්නවද.......
kpz team
dmtx
E 77
henry team
agi
model
හොඳ වෙලාවට KPZට දුන්නේ......
අඩේ ක්ලබ් එකේ ට්ම් දෙකෙම උන් ඉන්නව නේ ගානට ඡ්න්ද ටික බැලන්ස් කර ගෙන දියල්ල කො![]()

මම නං ආයෙ පැත්තටවත් යන්නෑ.......ඔකොටම හපන් වෙයි වගේ මේ සැරේ![]()

dan chora wennayi yanne...![]()

පිස්සුද බන් 2013 වලියට ගහන්න වලියක් ලොවෙත් නෑඔකොටම හපන් වෙයි වගේ මේ සැරේ![]()

මං යන්නෑ බන්......හිටපන් මෙහෙට වෙලා![]()


සුපිරි ෆේක් 2ක් ඉන්නවා සංවිධායක මණ්ඩලේමට සංවිධානය කරපු උන් ගැන කිසි පැහැදීමක් නෑ![]()

මං යන්නෑ බන්......
ගිය සැරේට කලින් සැරේ වගේ චීත්තෙකුත් පැටලුනොත් නියම වලියක් තියෙයි........![]()

අනිවා......සීගිරි කේස් එකට පස්සේ කිරියේ ගියපු දැවැන්තම වලිය ඒක වෙන්නැති.......පිස්සුද බන් 2013 වලියට ගහන්න වලියක් ලොවෙත් නෑ![]()

සුපිරි ෆේක් 2ක් ඉන්නවා සංවිධායක මණ්ඩලේ![]()

Location: Homagama

කවුද සාධකය......පිස්සු ඇගීද......ලාවට ඒ වගේ එකකුත් තිබ්බ වගේ..![]()

එකෙන්ම කී දෙනෙක් මේකෙන් ගියාදඅනිවා......සීගිරි කේස් එකට පස්සේ කිරියේ ගියපු දැවැන්තම වලිය ඒක වෙන්නැති.......![]()

සමහර අය වෙන ID වලින් ආපහු ආවනේ බන්.......එකෙන්ම කී දෙනෙක් මේකෙන් ගියාද


ආස්මි/චාමලීලාවට ඒ වගේ එකකුත් තිබ්බ වගේ..![]()
