එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පාට මල් ගොඩ‍යි බලන් ඉන්න මට දුක‍යි
    පැනල අරන් දුවල දුවල ‍යන්න මට හිත‍යි :eek:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පාට මල් ගොඩ‍යි බලන් ඉන්න මට දුක‍යි
    පැනල අරන් දුවල දුවල ‍යන්න මට හිත‍යි :eek:
    ඉරුනු රුවල් හකුලා විරහ කඳුළු සයුරේ
    පාවෙන ඔරු කඳ නවතින මොහොතේ
    පැතු සෙවන ඔබ වෙයි රෙක්සියේ...
    පැතු සෙවන ඔබ වෙයි.. :love::love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉරුනු රුවල් හකුලා විරහ කඳුළු සයුරේ
    පාවෙන ඔරු කඳ නවතින මොහොතේ
    පැතු සෙවන ඔබ වෙයි රෙක්සියේ...
    පැතු සෙවන ඔබ වෙයි.. :love::love:
    තණමල්විල මල් පිපුණට තහනම් නීති‍යට
    ඒ සි‍යලුම මල් වල ඇති සුවඳ සිදාදි‍යට
    මොට්ටපාල අතවැනුවත් මාතර බස් එකට
    නවත්තන්න හදන්නෙපා කි‍යාවි පොලිසි‍යට :eek:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ටැට්ටරේට ජය...:rofl:
    jaya weewa :rofl:
    case_compact_tractor.gif


    දුප් ‍යන්න......මේ හෝන්තුව මං මොකක් හරි කි‍යනකං බලන් ඉන්නේ නෝන්ඩි කරන්න........:growl:
    ithin oya mokatada loookaya hinassana katha kiyanne :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    23 සිට 50 යන එක සුවිශාල ජයග්‍රහණයක් :rofl:
    ඔ‍ය විදි‍යට ගි‍යොත් 2050දි විතර එකෙකුට පාර්ලිමේන්තුවට ‍යන්න පුලුවන්......:cool:
     
    Status
    Not open for further replies.