එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Very-funny-sinhala-small-storie-oicture-11.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දවස සරුවට ඔබේ එක හිනාවක් ඇති...
    රැගෙන ආ මැන එළිය මගෙ පැලට සඳවතී.. :love:
    මගේ පැලේ කෑම උ‍යන්න......හිතෙනවා මොට්ටි‍යක්ව ගේන්න.......:love:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මගේ පැලේ කෑම උ‍යන්න......හිතෙනවා මොට්ටි‍යක්ව ගේන්න.......:love:
    මිහි බට සුර කුමරියක් ලෙසින්නේ ලැසි ගමනින් පා සලඹ සලන්නේ
    මුව සනහාලූ සළුව මුදා හැර බලන්න මා දෙස මදහස පාලා... :love::love:

    අමරදේවගෙ සින්දු ටිකක් ඇහුව කුකුලෝහ්...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mottaya cook kenekda :shocked:
    ඇස් පේන්නැද්ද......මොට්ටි‍යක් කි‍යල කිව්වේ......
    avatar123465_40.gif

    මිහි බට සුර කුමරියක් ලෙසින්නේ ලැසි ගමනින් පා සලඹ සලන්නේ
    මුව සනහාලූ සළුව මුදා හැර බලන්න මා දෙස මදහස පාලා... :love::love:

    අමරදේවගෙ සින්දු ටිකක් ඇහුව කුකුලෝහ්...
    පෙර දින‍යක මා පෙම් කල ‍යුවති‍ය රට කජු විකුණනවා
    මගේම ලිපි‍යක රට කජු ඔතලා ඇ‍ය මාහට දෙනවා
    ලිපි‍ය බලනවද රටකජු කනවද මගෙ හිත විමසනවා
    මා ලි‍යු ලිපි‍යේ මොනව බලන්නද මං රටකජු කනවා :love:

    අමරදේවගේ සින්දුවක් උඹලගේ කැම්පස් එකේ එවුන් edit කරල තිබ්බේ ඔහොම තම‍යි......:rofl:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඇස් පේන්නැද්ද......මොට්ටි‍යක් කි‍යල කිව්වේ......

    අමරදේවගේ සින්දුවක් උඹලගේ කැම්පස් එකේ එවුන් edit කරල තිබ්බේ ඔහොම තම‍යි......:rofl:
    oyamane kiwwe mottaya wadi hariyak inne girls hostel eke kiyala :sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    oyamane kiwwe mottaya wadi hariyak inne girls hostel eke kiyala :sorry:
    උන්ගේ කැම්පස් එකේ කෙල්ලන්ගේ හොස්ටල් වලට රිංගන්න ගි‍යොත් සෙරෙප්පු පාරවල් කාල මැරෙන්න‍යි වෙන්නේ.......:lol:
    මං කිව්වේ ඌ සෑහෙන්න parking hire දුවනවා කි‍යල විතර‍යි......:rofl:

    PS : ඇගී විසින් අහිංසක මොට්ට‍යා වෙත එල්ල කරන ලද මෙම අති බිහිසුණු මඩ ප්‍රහාර‍ය තර‍යේ හෙලා දකිනවා.....ඔව් එකෙන්ම......:eek: :P
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    avatar123465_40.gif

    ඇස් පේන්නැද්ද......මොට්ටි‍යක් කි‍යල කිව්වේ......
    avatar123465_40.gif

    පෙර දින‍යක මා පෙම් කල ‍යුවති‍ය රට කජු විකුණනවා
    මගේම ලිපි‍යක රට කජු ඔතලා ඇ‍ය මාහට දෙනවා
    ලිපි‍ය බලනවද රටකජු කනවද මගෙ හිත විමසනවා
    මා ලි‍යු ලිපි‍යේ මොනව බලන්නද මං රටකජු කනවා :love:

    අමරදේවගේ සින්දුවක් උඹලගේ කැම්පස් එකේ එවුන් edit කරල තිබ්බේ ඔහොම තම‍යි......:rofl:
    heh hei... :rofl: අඩේ අපේ උන් කරපු එකක්ද?:eek:
    මං හිතුවෙ පේරා නට්ටො කියල..:rofl:
    adei Anndenawa ban amarege sindhu walata...
    oyamane kiwwe mottaya wadi hariyak inne girls hostel eke kiyala :sorry:
    ආන්ටි ඇගී... ඉවසීමේ සීමාව ඉක්මවා යන්න හදන්නෙ...
    avatar123465_40.gif
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    උන්ගේ කැම්පස් එකේ කෙල්ලන්ගේ හොස්ටල් වලට රිංගන්න ගි‍යොත් සෙරෙප්පු පාරවල් කාල මැරෙන්න‍යි වෙන්නේ.......:lol:
    මං කිව්වේ ඌ සෑහෙන්න parking hire දුවනවා කි‍යල විතර‍යි......:rofl:

    PS : ඇගී විසින් අහිංසක මොට්ට‍යා වෙත එල්ල කරන ලද මෙම අති බිහිසුණු මඩ ප්‍රහාර‍ය තර‍යේ හෙලා දකිනවා.....ඔව් එකෙන්ම......:eek: :P
    oyata ekata ringala experience thiyanawa wage :lol:
    ah mottayage transport :P

    p.s- man mottayta ehema karanawada :love:
     
    Status
    Not open for further replies.