calm down mottayaආන්ටි ඇගී... ඉවසීමේ සීමාව ඉක්මවා යන්න හදන්නෙ...![]()

calm down mottayaආන්ටි ඇගී... ඉවසීමේ සීමාව ඉක්මවා යන්න හදන්නෙ...![]()

උබ අපේ එකේ කෙල්ලොන්ගෙ හොස්ටල් සෙරෙප්පු ගැනත් හොඳටම දන්නව වගේ...උන්ගේ කැම්පස් එකේ කෙල්ලන්ගේ හොස්ටල් වලට රිංගන්න ගියොත් සෙරෙප්පු පාරවල් කාල මැරෙන්නයි වෙන්නේ.......
මං කිව්වේ ඌ සෑහෙන්න parking hire දුවනවා කියල විතරයි......
PS : ඇගී විසින් අහිංසක මොට්ටයා වෙත එල්ල කරන ලද මෙම අති බිහිසුණු මඩ ප්රහාරය තරයේ හෙලා දකිනවා.....ඔව් එකෙන්ම......![]()
![]()





පේරා ආටො සෙට් එකකුත් edit එකක් කරල තිබ්බා බන්......හැබැයි ඒක වෙනස්......heh hei...අඩේ අපේ උන් කරපු එකක්ද?
![]()
මං හිතුවෙ පේරා නට්ටො කියල..
adei Anndenawa ban amarege sindhu walata...


ඔය තේරුනෙ.. මොකාද එකාට වගේ..oyata ekata ringala experience thiyanawa wage
ah mottayage transport
p.s- man mottayta ehema karanawada![]()
calm down mottaya![]()
එහෙමද?පේරා ආටො සෙට් එකකුත් edit එකක් කරල තිබ්බා බන්......හැබැයි ඒක වෙනස්......
මට මතක විදියට මේක උඹලගේ faculty එකෙන්මයි කරල තිබ්බේ......හරියටම මීටර් නෑ හැබැයි......![]()
ඕ යේ...
අර මං කියපු බෝඩිමට රෑට ඇහෙනවා එහා පැත්තේ හොස්ටල් එකේ කෙල්ලෝ බෙරිහන් දෙනවා......යකෝ කොල්ලෝ 1000ක් හිටියත් එච්චර සද්දයක් නැතුව ඇති.......උබ අපේ එකේ කෙල්ලොන්ගෙ හොස්ටල් සෙරෙප්පු ගැනත් හොඳටම දන්නව වගේ...
අනේ පලයන් පාකින් යන්න එන්නෙම නෑ කියල අපේ උන් මාව බලෙන්ම එක්කගෙන යනව බන්...
මඩ එල්ලවෙනව අපි සැලෙන්නෙ නෑ...![]()



මල් නියනෙන් ඇන මහතුන් අයියටනින්දෙන් සෙව්වා මා පැදුරේ
සුමනා නෑ මා ලඟ සිටියේ
ලංවී බැලුවා හිලෙන් දොරේ
සිරිපාලයි සුමනයි මැද මිදුලේ...

ලොල්... එක පාරක් මට කෑම එකක් සෙට් උනා ආට් එකේ කෙල්ලෙක්ගෙන්.. මට කෝල් එකෙන් කතා කරන ගමන් ඒකි ජුන්නෙක්ට බනිනව 'ඉක්මනට කාපන්, කාල වරෙන්' කිය කිය..අර මං කියපු බෝඩිමට රෑට ඇහෙනවා එහා පැත්තේ හොස්ටල් එකේ කෙල්ලෝ බෙරිහන් දෙනවා......යකෝ කොල්ලෝ 1000ක් හිටියත් එච්චර සද්දයක් නැතුව ඇති.......
ඇහෙන්නේ අඩෝ යකෝ වරෙන් පලයන් කියනව තමයි.......
ඔය වගේ වට්ටි අම්මල ටිකක් ලඟින් ගියත් ඇහැක් නෑ.......![]()

මාදු ගඟේ මම නාන වෙලාවේමල් නියනෙන් ඇන මහතුන් අයියට
හය මාසයකට වැලිකඩ ගියෙ මං
වැලිකඩ පිරිලා අඳුරන පොරවල්
ආයෙත් එන්නට හිත නෑ බන්![]()

අපෝ උඹලගේ කැම්පස් එකේ ආටියො ගැන නං කතා නොකරන තරමට හොඳයි.......ලොල්... එක පාරක් මට කෑම එකක් සෙට් උනා ආට් එකේ කෙල්ලෙක්ගෙන්.. මට කෝල් එකෙන් කතා කරන ගමන් ඒකි ජුන්නෙක්ට බනිනව 'ඉක්මනට කාපන්, කාල වරෙන්' කිය කිය..![]()

මට හචිං යන්න එනවාමාදු ගඟේ මම නාන වෙලාවේ
ගැඹුරු දියේ සිට පාවී නොතේරී
ආවානෙ මේම හුංගා
ආවානෙ මේම හුංගා...![]()

අපෝ උඹලගේ කැම්පස් එකේ ආටියො ගැන නං කතා නොකරන තරමට හොඳයි.......![]()

ඔව් බන්... සීසන් එකේදි පාර මැද්දෙ තියාගෙන සුද්ද සිංහලෙන් බනින්නෙ... ඉස්කෝලෙ යන පොඩි උනුත් යනව පාරෙ.. අපිත් බයවෙනව... සමහර ඒව අපි අහලත් නෑ..
ඔව් බන්... සීසන් එකේදි පාර මැද්දෙ තියාගෙන සුද්ද සිංහලෙන් බනින්නෙ... ඉස්කෝලෙ යන පොඩි උනුත් යනව පාරෙ.. අපිත් බයවෙනව... සමහර ඒව අපි අහලත් නෑ..
![]()


වැටෙන් එහා මඩ වගුරේමට හචිං යන්න එනවා
මගෙ ඔලුව හරි බරයි
මට ලෙඩක් කියල ඇත්තේ
මේ පීනස විතරයි![]()

එහෙම කේස් එකක් නෑ බන්... මීට අවුරුදු 4කට 5කට කලින් පොඩි අවුලක් තිබිල තියෙනව.. දැන් ඒවත් ශේප්...
උඹලගේ science එකයි art එකයි කේස් නේද......![]()


agi lide.................ඇස් පේන්නැද්ද......මොට්ටියක් කියල කිව්වේ......![]()

මගෙ සුදු වල් බඩාට බුද්ධං සරණේ සරණයි...agi lide.................![]()

මහ පිරිත් වී නුඹ ඇසෙන නෑසෙන දුරින්...