තොට හෙට lectures නැද්ද......ඉතින් පල... අපිට පාන්ද?![]()

පාට වලා නෙවෙයි වැහි වලාවක් නම් එනවා......අන්න සුදෝ අර පාට වලා![]()
තේරෙන්න කියපන්.....rupiyalak dila dapallako..wenasa mokakda balanna oni...
තියෙ මම යන්නෙ නෑ..තොට හෙට lectures නැද්ද......![]()
උඹලගෙ කැම්පස් එක ගාව බෝඩ් වෙලා ඉන්න එකෙක් අද කතා කරලා කිව්වා ඒ කිට්ටුව කඩවල් එකක්වත් ඇරල නෑ කියලා......උඹටත් ගියොත් බඩගින්නේ ඉන්න තමයි වෙන්නේහ්......![]()



අවුරුදු තෑගිද ?

අර ගෑල්ලමයින්ගේ හොස්ටල් එක ගාව කඩෙත් වහලලු.......තියෙ මම යන්නෙ නෑ..
ඔව් බන් මන් 11 වෙනකන් එහේ හිටියෙ.. කෑම කන්න කඩ නෑ..![]()


හෙට අරීවි බන්..
අර ගෑල්ලමයින්ගේ හොස්ටල් එක ගාව කඩෙත් වහලලු.......
කන්නවත් නැති හින්දා හෙට lectures තිබ්බත් ලමයි එන එකක් නෑ එහෙනං........![]()
(උබ කියන හොස්ටල් එක දැන් කොල්ලොන්ගෙ හොස්ටල් එකක්..ඔන්න කලින් කිව්ව.. හොරාට රෑට රිංගන්න ගිහින් ගුටි කනව එහෙම නෙමෙයි..)



අඩේ එහෙමද......ඒ පැත්තේ ගියෙ නෑ බන් මාස ගානකින්.......හෙට අරීවි බන්..(උබ කියන හොස්ටල් එක දැන් කොල්ලොන්ගෙ හොස්ටල් එකක්..ඔන්න කලින් කිව්ව.. හොරාට රෑට රිංගන්න ගිහින් ගුටි කනව එහෙම නෙමෙයි..)
නුවර කොලඹ පට්ට ට්රැෆික්ලුනෙ.. උබ ගියේ කොහොමද? අපේ එකෙක් නුවර ස්ටෑන්ඩ් එකට ඇවිල්ල ආයෙ හැරිල ගෙදර ගිහින් තිබ්බ...![]()




අපරාදෙ උබට කිව්වෙ...අඩේ එහෙමද......ඒ පැත්තේ ගියෙ නෑ බන් මාස ගානකින්.......
ඊයේ හවස කොළඹ නුවර පාරේ පට්ට traffic එකක් තිබ්බා බන්. අද එච්චර අවුලක් නෑ.
මං හිතන්නේ අද උදේ බස්වල සෙනඟ වැඩිවෙයි කියල හිතාගෙන ඉන්න හැත්ත බුරුත්ත ඔක්කොම ඊයෙ හවසම තොලොංචි වෙලා ගිහින්.
මාත් අද උදේ චප්පවෙලා යන්න වෙයි කියල හිතාගෙන පාරට ආවේ. නැගපු බස් එකේ සීට් ගානටවත් සෙනඟ නෑ කියහන්කෝ.![]()




කොළඹ ස්ථිර පදිංචිකාරයොන්ගෙන් බහුතරයක් දෙමළ මිනිස්සුයි හම්බයොයි තමයි බන්......අපරාදෙ උබට කිව්වෙ...
සිරාද? ගොඩක් උන් ඉතින් සඳුදා වැඩට යන්න ඉරිදාම එනවනෙ..
බලාගෙන ගියාම කොලඹ කියන ගොඩක් උන් එක්කො මාතර, ගාල්ල නැත්නම් නුවර...
කොලඹ ඉතුරුවෙන්නෙ හෙන පොඩ්ඩයි...![]()

කොළඹ ස්ථිර පදිංචිකාරයොන්ගෙන් බහුතරයක් දෙමළ මිනිස්සුයි හම්බයොයි තමයි බන්......![]()
etakota man kukuloඇදගෙන නාන්නේ නැතුව හිටු......පාදුක්ක කියන්නේ කොළඹ කොටුව කියල හිතන් ඉන්නේ උඹ වගේ පිස්සෙක්ම තමයි.........etakota man kukulo

ඒකනෙ...කොළඹ ස්ථිර පදිංචිකාරයොන්ගෙන් බහුතරයක් දෙමළ මිනිස්සුයි හම්බයොයි තමයි බන්......![]()




etakota man kukulo