එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැම එකටම කියන්නේ,
    'මේහෙ දිපිය ඕක පලන්නේ නැතුව' :lol:
    ඌ පෙරේද රෑ ‍යාලුවොත් එක්ක සෙට් වෙනවා කි‍යල ගි‍යාට පස්සේ පේන්නවත් නෑ නේද.......:oo: කොහෙ හරි බෝක්කුවක් අස්සෙද දන්නෑ.......:baffled::rofl:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    oya komada danne,oyatath bannada :dull:
    :no: man bebaddo inna paththa palaathe yanne na :rofl:

    ගම්වල ඉන්න කසිප්පු කාර‍යො එහෙම ගොන් ආතල් දුන්නට අපි කරන්නේ සින්දුවක් කි‍යලා ආතල් එකක් ගන්න එක විතර‍යි.......:cool:
    kiyala wadak na :lol:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    aj0WAyx_460sa.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    boss balanna giyada :rofl:
    ඔ‍ය මූසල‍යගේ මොනව බලන්නද.......:lol:

    Managing director මේ දවස්වල ලංකාවට ඇවිත් හෙට special meeting එකකට එන්නලු......කොහොමහරි කට්ටි පනින්න තම‍යි try කරන්නේ......:baffled:
    ඊ‍යෙත් ඉබ්බට බැනල පලු‍යන්න......:lol:
    eeya :eek: මල විකාරයක් :rofl:
    චෝ‍යි සෝස මල......:rofl:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔ‍ය මූසල‍යගේ මොනව බලන්නද.......:lol:

    Managing director මේ දවස්වල ලංකාවට ඇවිත් හෙට special meeting එකකට එන්නලු......කොහොමහරි කට්ටි පනින්න තම‍යි try කරන්නේ......:baffled:

    ai e gihilla 1 daganne nadda :P
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මේ වැටිල ති‍යන 1 හොඳටම ඇති.......0 කරගන්න විදි‍යක් නැතුව ඉන්නේ.......:baffled:

    ඔ‍ය සෝස මල් වැඩක් නෑ......මගේ ති‍යනවා සුපිරි hair style එකක්.......:cool:

    0 unama gedara yanna wenne :shocked:

    e mokakda e style eka ? :baffled:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔ‍ය මූසල‍යගේ මොනව බලන්නද.......:lol:

    Managing director මේ දවස්වල ලංකාවට ඇවිත් හෙට special meeting එකකට එන්නලු......කොහොමහරි කට්ටි පනින්න තම‍යි try කරන්නේ......:baffled:

    ඊ‍යෙත් ඉබ්බට බැනල පලු‍යන්න......:lol:

    චෝ‍යි සෝස මල......:rofl:

    iye mn call karala kiwwa
    ai bn uba ibbata bainne paw bn pora hema welama dukin inne uba bainawa kiyala...:rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    0 unama gedara yanna wenne :shocked:

    e mokakda e style eka ? :baffled:
    මගුලක් කි‍යනවා...... අවුරුද්දට නිවාඩු දෙන්න කලින් දවසේ බුවා පණිවිඩ‍යක් එවල තිබ්බා මාව permanent කරනව කි‍යලා......:dull:

    දන්නෝ දනිති.......:cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    iye mn call karala kiwwa
    ai bn uba ibbata bainne paw bn pora hema welama dukin inne uba bainawa kiyala...:rofl::rofl:
    මාත් ඕකම කිව්ව බන්......මූ ගත්ත කටටම කි‍යපි "උඹල ඔක්කොම (බීප්) බන් වැඩක් නෑ" කි‍යලා........:lol:
     
    Status
    Not open for further replies.