හැම එකටම කියන්නේ,බඩා තමයි බීපු වෙලවට ටොප් එකටම බෙර ගහන්නේ........![]()
'මේහෙ දිපිය ඕක පලන්නේ නැතුව'

හැම එකටම කියන්නේ,බඩා තමයි බීපු වෙලවට ටොප් එකටම බෙර ගහන්නේ........![]()

ඌ පෙරේද රෑ යාලුවොත් එක්ක සෙට් වෙනවා කියල ගියාට පස්සේ පේන්නවත් නෑ නේද.......හැම එකටම කියන්නේ,
'මේහෙ දිපිය ඕක පලන්නේ නැතුව'![]()
කොහෙ හරි බෝක්කුවක් අස්සෙද දන්නෑ.......

oya komada danne,oyatath bannada![]()
man bebaddo inna paththa palaathe yanne na 
kiyala wadak naගම්වල ඉන්න කසිප්පු කාරයො එහෙම ගොන් ආතල් දුන්නට අපි කරන්නේ සින්දුවක් කියලා ආතල් එකක් ගන්න එක විතරයි.......![]()

ඔය මූසලයගේ මොනව බලන්නද.......boss balanna giyada![]()


ඊයෙත් ඉබ්බට බැනල පලුයන්න......na na![]()

චෝයි සෝස මල......eeyaමල විකාරයක්
![]()

ඔය මූසලයගේ මොනව බලන්නද.......
Managing director මේ දවස්වල ලංකාවට ඇවිත් හෙට special meeting එකකට එන්නලු......කොහොමහරි කට්ටි පනින්න තමයි try කරන්නේ......![]()

මේ වැටිල තියන 1 හොඳටම ඇති.......0 කරගන්න විදියක් නැතුව ඉන්නේ.......ai e gihilla 1 daganne nadda![]()

ඔය සෝස මල් වැඩක් නෑ......මගේ තියනවා සුපිරි hair style එකක්.......oya daganna![]()

මේ වැටිල තියන 1 හොඳටම ඇති.......0 කරගන්න විදියක් නැතුව ඉන්නේ.......
ඔය සෝස මල් වැඩක් නෑ......මගේ තියනවා සුපිරි hair style එකක්.......![]()


ඔය මූසලයගේ මොනව බලන්නද.......
Managing director මේ දවස්වල ලංකාවට ඇවිත් හෙට special meeting එකකට එන්නලු......කොහොමහරි කට්ටි පනින්න තමයි try කරන්නේ......
ඊයෙත් ඉබ්බට බැනල පලුයන්න......
චෝයි සෝස මල......![]()


මගුලක් කියනවා...... අවුරුද්දට නිවාඩු දෙන්න කලින් දවසේ බුවා පණිවිඩයක් එවල තිබ්බා මාව permanent කරනව කියලා......0 unama gedara yanna wenne
e mokakda e style eka ?![]()


මාත් ඕකම කිව්ව බන්......මූ ගත්ත කටටම කියපි "උඹල ඔක්කොම (බීප්) බන් වැඩක් නෑ" කියලා........iye mn call karala kiwwa
ai bn uba ibbata bainne paw bn pora hema welama dukin inne uba bainawa kiyala...![]()
