එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද කලින් පැන්නා......පත්තරෙත් දැම්මා......උඹලට පාන්.......:baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලෝක ඉතිහාසයේ මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨතම නායකයා තමා බව ඔප්පු කරමින් තමා විසින්ම තම බලතල කප්පාදුවට පත්කරමින් ඒවා ජනසතුකළ ලෝකයේ එකම නායකයා මෛත්‍රීපාල සිරිසේන බවට පත්වේ.
    :cool::cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ජිවිතේට ඩයලොග් බිල් ඔන්ලයින් ගෙවන්න එපා:yes:
    ගෑණිට හොරෙන් කාලක් බීල මාට්ටු වෙලා කාමරේට යන්න විදියක් නෑ...
    සිකිලා ඉන්නෙ ඇඩ්වයිසක් දියව් සෙද්ද:sorry::sorry::sorry::sorry: :(:(:(:(
    ර්‍රියෙම දැක්කනම් අක්කිට කියනව :lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුකාගං... සින්දුවක් කීව.. බත් කවන්න ගියා... වැඩක් නෑ මේකි දොර අරින්නෑ...
    බිව්වනං උෟ ඒකකම ඉන්නවා... කීව..:(:(
    මෝල් ගහෙන් එකක් දුන්නෙ නැද්ද උඹට...... වෙනදවගෙ ඇද යටට නිදි කරවන්නෙ නැද්ද :lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ නයිට් ක්ලබ් සෙද්ද දැන් වැඩක් නෑ එක බූරුවෙක්වත් නෑ...
    ඔක්කොම රෙද්දවල් අස්සෙ හැන්ගිලා...
    මටත් රෙද්ද අස්සෙ රිංගන්න අයිඩියා එකක් දියව් සෙද්ද....:angry::angry::angry::angry:
    :lol::lol:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    aLPbrdW_460sa.gif
     
    Status
    Not open for further replies.