එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:angry:
හුත්තක් කියන්ඩ එපා ඉතිං ,,,මම no එක තිබුනා නම් උබට කෝල් එකක් ගන්නවා
උබට ඕක ගන්නම ඕනිද ?
ඇයි හොඳ නැද්ද :dull:.ඕක ගන්නම ඕනේ නෑ:rolleyes:
මට 20-25කට ගන්න එකක් කියපන් එහෙනම්:D
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇයි හොඳ නැද්ද :dull:.ඕක ගන්නම ඕනේ නෑ:rolleyes:
    මට 20-25කට ගන්න එකක් කියපන් එහෙනම්:D
    ඕක ගන්න එපා බන්
    ඕකේ 64 bit quad processor එක run වෙන්නේ 1gb ram එකකින්
    අනිවා ෆෝන් එක lag වෙනවා .......
    xiaomi & one plus one වගේ ෆෝන් දැම්මම ගන්න එපා බන්
    තව සෑහෙන්න දියුණු වෙන්න ඕනි ...


     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :shocked:
    ඇගී ,,ඉන්නවා දැක්කේ නැහැ
    සමාවෙන්න ඕනි වචන වලට

    මම හිතුවා කොල්ලෝ ටික විතරයි ඉන්නේ කියලා :sorry::sorry::sorry:

    :frown: ohomada minisunta katha karanne :angry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    මට 20-25කට ගන්න එකක් කියපන් එහෙනම්:D

    HTC Desire 616 dual sim

    rs 24500.


    htc-desire-616--dual-sim-1.jpg






    HTC Desire 620G dual sim



    rs ..28500.00


    htc-desire-620g.jpg






    HTC Desire 626



    rs 32000 - 32500




    htc-desire-626.jpg




    ඔය තුනම එල මම නම් කියන්නේ තව රු5000ක් විතර දාලා අන්තිම එක ගනින් කියලයි :D
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    click

    price range එක ගහල බලපන් :rolleyes:
    11.gif

    ඕක ගන්න එපා බන්
    ඕකේ 64 bit quad processor එක run වෙන්නේ 1gb ram එකකින්
    අනිවා ෆෝන් එක lag වෙනවා .......
    xiaomi & one plus one වගේ ෆෝන් දැම්මම ගන්න එපා බන්
    තව සෑහෙන්න දියුණු වෙන්න ඕනි ...
    ඕකේම 2GB ram 16GB rom එක release වුනා චයිනා වලට විතරක්:rolleyes:.
    aliexpress එකේ තියෙනවා:rolleyes:
    http://www.aliexpress.com/store/pro...FDD-LTE-WCDMA-Android/609089_32265593016.html
    වෙන ගන්න එකක් කියපන්:dull:
     
    Status
    Not open for further replies.