සනීප නෑ කියල ගෙදර හිටහන් බං...![]()

ada parakku wela awa sanepa na beth ganna kiyalaසනීප නෑ කියල ගෙදර හිටහන් බං...![]()

ada parakku wela awa sanepa na beth ganna kiyalahttps://kickass.to/gakuen-alice-dvdrip-ac3-grimripper-t6642852.htmlscreenshot එකක් දාපන් බලන්න.මොකක්ද ෆයිල් එක![]()
free account වලින් බාන්න පුලුවන් උපරිම 1gb ද කොහෙද
මම ඔය චයිනීස්,ජැපනීස්,ලෝකල්,ඉන්ටර්නැශනල් එකක්වත් බොන්නේ නෑ යකෝkukulanta koinda chinese brand

![]()
ada sata![]()
monawada manda ban chinese ekak
චයිනීස් බොන්න එපා චුත්තෝ...kukulanta koinda chinese brand

ලොල්... හොඳ වැඩේ... උලුවස්ස කඩල එලියට ගනින්...වෙසක් කූඩු හදනකොට ගෙදර උළුවස්සේ සයිස් එක ගැනත් හිතේ තියාගෙනම හදපල්ලා........![]()


යන්තම් එහෙ මෙහෙ කරල ගන්න පුලුවන් වගේ.......හෙට බලමුකෝ.......ලොල්... හොඳ වැඩේ... උලුවස්ස කඩල එලියට ගනින්...![]()

මාත් බීලම නෑ බන්......චයිනීස් බොන්න එපා චුත්තෝ...
ඕව සමහර ඒව පට්ට විසයි.. අපේ නෑදෑ වෙන අයිය කෙනෙක් චයිනීස් සෙද්දක් බීල අතේ තුවාලයක් ආව... මාස ගානක් ගියා හොඳ වෙන්න..

වෙසක් කූඩු හදනකොට ගෙදර උළුවස්සේ සයිස් එක ගැනත් හිතේ තියාගෙනම හදපල්ලා........![]()

1GB Witharayi denne anathawo......
ඔව් බන්... ඒක ඇල්කොහොල් හෙන ප්රතිශතයක් තියේලු... මූ සැන්ඩි කරන්න ෆෘට් ජූසුයි අරව මේව ගොඩක් දාල.. ඒත් සැන්ඩි වෙන්නෙ නෑලු...මාත් බීලම නෑ බන්......![]()


අපෝ එහෙනං හරියන්නේ නෑ......Fraklin එක බියර් වලින් සැන්ඩි කරන බඩා වගේ එවුන්ට තමයි හරියන්නේ......ඔව් බන්... ඒක ඇල්කොහොල් හෙන ප්රතිශතයක් තියේලු... මූ සැන්ඩි කරන්න ෆෘට් ජූසුයි අරව මේව ගොඩක් දාල.. ඒත් සැන්ඩි වෙන්නෙ නෑලු...
ඒක සාමාන්යෙන් අමුවෙන් ගහන චරිතයක්. නැවක වැඩ කරන එකෙක්... එහෙම එකෙක්ට ඔහොමනම් අපි වාශ්පෙ වැදුනත් මැරිල තියෙයි..![]()

හක හක...අපෝ එහෙනං හරියන්නේ නෑ......Fraklin එක බියර් වලින් සැන්ඩි කරන බඩා වගේ එවුන්ට තමයි හරියන්නේ......![]()





අපෝ......බියර් නං මතක් කරන්නවත් එපා......හක හක...
මං ගල් බියර් වලින් සැන්ඩි කරල බීල තියේ... සැන්ඩි ගන්න සල්ලි නැතුව...
මොන සුට්ටක්ද මන්ද බන්.. දැන් බිව්වට වදින්නෑ... එපා වෙලා ඉන්නෙ... ගල් නම් බාගෙකට කිට්ටු වෙන්න බොන්න ඕන...
ඉස්සර බියර් ටින් එක ගැහුවම පුක් වෙනව..![]()

හක හක...
මං ගල් බියර් වලින් සැන්ඩි කරල බීල තියේ... සැන්ඩි ගන්න සල්ලි නැතුව...
මොන සුට්ටක්ද මන්ද බන්.. දැන් බිව්වට වදින්නෑ... එපා වෙලා ඉන්නෙ... ගල් නම් බාගෙකට කිට්ටු වෙන්න බොන්න ඕන...
ඉස්සර බියර් ටින් එක ගැහුවම පුක් වෙනව..![]()