එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙසක් කූඩු හදනකොට ගෙදර උළුවස්සේ ස‍යිස් එක ගැනත් හිතේ ති‍යාගෙනම හදපල්ලා........:baffled:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    20150502_122241.jpg

    ada sata :D :D monawada manda ban chinese ekak

    :lol::lol:kukulanta koinda chinese brand
    චයිනීස් බොන්න එපා චුත්තෝ... :no:
    ඕව සමහර ඒව පට්ට විසයි.. අපේ නෑදෑ වෙන අයිය කෙනෙක් චයිනීස් සෙද්දක් බීල අතේ තුවාලයක් ආව... මාස ගානක් ගියා හොඳ වෙන්න..
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වෙසක් කූඩු හදනකොට ගෙදර උළුවස්සේ ස‍යිස් එක ගැනත් හිතේ ති‍යාගෙනම හදපල්ලා........:baffled:
    ලොල්... හොඳ වැඩේ... උලුවස්ස කඩල එලියට ගනින්...:lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලොල්... හොඳ වැඩේ... උලුවස්ස කඩල එලියට ගනින්...:lol::lol:
    ‍යන්තම් එහෙ මෙහෙ කරල ගන්න පුලුවන් වගේ.......හෙට බලමුකෝ.......:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    චයිනීස් බොන්න එපා චුත්තෝ... :no:
    ඕව සමහර ඒව පට්ට විසයි.. අපේ නෑදෑ වෙන අයිය කෙනෙක් චයිනීස් සෙද්දක් බීල අතේ තුවාලයක් ආව... මාස ගානක් ගියා හොඳ වෙන්න..
    මාත් බීලම නෑ බන්......:eek:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මාත් බීලම නෑ බන්......:eek:
    ඔව් බන්... ඒක ඇල්කොහොල් හෙන ප්‍රතිශතයක් තියේලු... මූ සැන්ඩි කරන්න ෆෘට් ජූසුයි අරව මේව ගොඩක් දාල.. ඒත් සැන්ඩි වෙන්නෙ නෑලු...:eek:
    ඒක සාමාන්‍යෙන් අමුවෙන් ගහන චරිතයක්. නැවක වැඩ කරන එකෙක්... එහෙම එකෙක්ට ඔහොමනම් අපි වාශ්පෙ වැදුනත් මැරිල තියෙයි..:)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බන්... ඒක ඇල්කොහොල් හෙන ප්‍රතිශතයක් තියේලු... මූ සැන්ඩි කරන්න ෆෘට් ජූසුයි අරව මේව ගොඩක් දාල.. ඒත් සැන්ඩි වෙන්නෙ නෑලු...:eek:
    ඒක සාමාන්‍යෙන් අමුවෙන් ගහන චරිතයක්. නැවක වැඩ කරන එකෙක්... එහෙම එකෙක්ට ඔහොමනම් අපි වාශ්පෙ වැදුනත් මැරිල තියෙයි..:)
    අපෝ එහෙනං හරි‍යන්නේ නෑ......Fraklin එක බි‍යර් වලින් සැන්ඩි කරන බඩා වගේ එවුන්ට තම‍යි හරි‍යන්නේ......:baffled:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අපෝ එහෙනං හරි‍යන්නේ නෑ......Fraklin එක බි‍යර් වලින් සැන්ඩි කරන බඩා වගේ එවුන්ට තම‍යි හරි‍යන්නේ......:baffled:
    හක හක... :lol::lol:
    මං ගල් බියර් වලින් සැන්ඩි කරල බීල තියේ... සැන්ඩි ගන්න සල්ලි නැතුව...:rofl:
    මොන සුට්ටක්ද මන්ද බන්.. දැන් බිව්වට වදින්නෑ... එපා වෙලා ඉන්නෙ... ගල් නම් බාගෙකට කිට්ටු වෙන්න බොන්න ඕන...:baffled:
    ඉස්සර බියර් ටින් එක ගැහුවම පුක් වෙනව..:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හක හක... :lol::lol:
    මං ගල් බියර් වලින් සැන්ඩි කරල බීල තියේ... සැන්ඩි ගන්න සල්ලි නැතුව...:rofl:
    මොන සුට්ටක්ද මන්ද බන්.. දැන් බිව්වට වදින්නෑ... එපා වෙලා ඉන්නෙ... ගල් නම් බාගෙකට කිට්ටු වෙන්න බොන්න ඕන...:baffled:
    ඉස්සර බියර් ටින් එක ගැහුවම පුක් වෙනව..:rofl:
    අපෝ......බි‍යර් නං මතක් කරන්නවත් එපා......:dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හක හක... :lol::lol:
    මං ගල් බියර් වලින් සැන්ඩි කරල බීල තියේ... සැන්ඩි ගන්න සල්ලි නැතුව...:rofl:
    මොන සුට්ටක්ද මන්ද බන්.. දැන් බිව්වට වදින්නෑ... එපා වෙලා ඉන්නෙ... ගල් නම් බාගෙකට කිට්ටු වෙන්න බොන්න ඕන...:baffled:
    ඉස්සර බියර් ටින් එක ගැහුවම පුක් වෙනව..:rofl:

    Thaniyama bipan,ethakota wadinawa nil wenna
     
    Status
    Not open for further replies.