එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කේ...:rolleyes:
වහිනව... කොහොමද අයිස්කෝපි බිබී වයිකින්ග්ස් බලද්දි...:cool::cool:
ඒකාකාරි ජිවිත නේ බන්:dull:.අවුරුද්දකට එකපාරක් හරි පන්සලකට පල:sorry:
මම සීසන් 1 විතරයි බැලුවේ බලන්න ඕනේ:baffled:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔහෙට වහින්නැද්ද මචන්.......මෙහෙට නං දෙනවා හේදිලාම ‍යන්න......:sorry:
උදේ ටිකක් වැස්සා දැන් නම් නෑ බන්:D
රෑ වෙලා වහියි සමහරවිට:yes:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :love::love:උම්මා...
    11151048_824351544278791_7345439930948467754_n.jpg
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඒකාකාරි ජිවිත නේ බන්:dull:.අවුරුද්දකට එකපාරක් හරි පන්සලකට පල:sorry:
    මම සීසන් 1 විතරයි බැලුවේ බලන්න ඕනේ:baffled:
    ඒකාකාරී? හුක්.. ගෙදර ඉන්නව කියන්නෙ දැන් ඒකාකාරී බවින් මිදුනා කියන එක...:rofl:
    ගෙදර හිටපු හැම අවුරුද්දෙම වගේ ගියා... දැන් මොකද්දෝ හේතුවක් නිසා කම්මැලියි...:oo::oo:
    බුදු හාමුදුරුවොම කියල තියෙනව ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් කියල...:rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Attendance 80% ති‍යේ නං ගෙදරට වෙලා හිටු......:rofl:
    අපේ 80% නෑ ඩෝහ්...
    80% ඇටෙන්ඩන්ස් නැත්නම් ලකුණු 10ක් නෑ.. ඒ කියන්නෙ ලකුණු දෙන්නෙ 90න්... ඒ 10 වටිනව තමයි... ඒ උනාට 80% නෑ..:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපේ 80% නෑ ඩෝහ්...
    80% ඇටෙන්ඩන්ස් නැත්නම් ලකුණු 10ක් නෑ.. ඒ කියන්නෙ ලකුණු දෙන්නෙ 90න්... ඒ 10 වටිනව තමයි... ඒ උනාට 80% නෑ..:rofl:
    අඩෝ පට්ටනේ.......:cool:

    ඉස්සර අපේ නං 80% නැති උනොත් end semester exam admission එකේ පොල් ගෙඩි අකුරෙන් not eligible කි‍යල ගහනවා.......:sorry:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අඩෝ පට්ටනේ.......:cool:

    ඉස්සර අපේ නං 80% නැති උනොත් end semester exam admission එකේ පොල් ගෙඩි අකුරෙන් not eligible කි‍යල ගහනවා.......:sorry:
    ඕ යේ...:cool:
    ඒත් වැඩක් නෑ... ඔය ලකුණු 10 පට්ටම වටිනවනෙ බන්..:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕ යේ...:cool:
    ඒත් වැඩක් නෑ... ඔය ලකුණු 10 පට්ටම වටිනවනෙ බන්..:rofl:
    ඔව් ලකුණු 10 අම්බානකට වටිනවා......repeat එකක් ‍යන්තං D එකකට D+ එකකට දාගන්න පුලුවන්නේ......:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    SONY Xperia T2

    NOKIA LUMIA 730

    මේ ගඩොල් බෑ‍යවල් දෙකෙන් ගන්න හොඳ එකක් කි‍යපල්ලකෝ.......දැන් මොකක් හරි ගන්නම වෙනවා.......තිබ්බ හැම හුචක්කුවක්ම කැඩිලනේ......:sorry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    SONY Xperia T2

    NOKIA LUMIA 730

    මේ ගඩොල් බෑ‍යවල් දෙකෙන් ගන්න හොඳ එකක් කි‍යපල්ලකෝ.......දැන් මොකක් හරි ගන්නම වෙනවා.......තිබ්බ හැම හුචක්කුවක්ම කැඩිලනේ......:sorry:
    Sony Xperia T2 Ultra:cool:
     
    Status
    Not open for further replies.