ගියාම බලපන් හොඳේ......20ට අඩුයි නං එකක් අරන් වරෙන්.......තාම ෂොපින් ගියෙ නෑ බව්වො![]()

එකත් එහෙමයි තමානේ. බලලා ගනින් හොද එකක්. ත්රෙඩ් එකක් දාපන්. දන්න උන් කියයි. මම නම් එච්චර දන්නේ නෑ බන් ඔය දෙක ගැන.Maximum 32,000/=
දැන් තියෙන්නේ කොත්තු තැටි, ගඩොල් බාග විතරයිනේ........![]()
වින්ඩොව්ස් නම් ගන්න එපා... ඇන්ඩ්රොයිඩ් එකකටම පලMaximum 32,000/=
දැන් තියෙන්නේ කොත්තු තැටි, ගඩොල් බාග විතරයිනේ........![]()
ත්රෙඩ් දැම්මොත් ඔලුවත් මඤ්ඤං වෙනවා බන්....... එකෙක් කියයි HTC ගන්න කියලා තව එකෙක් කියයි Xiomi ගන්න කියලා......එකත් එහෙමයි තමානේ. බලලා ගනින් හොද එකක්. ත්රෙඩ් එකක් දාපන්. දන්න උන් කියයි. මම නම් එච්චර දන්නේ නෑ බන් ඔය දෙක ගැන.


ඕයෙ තුදුගියාම බලපන් හොඳේ......20ට අඩුයි නං එකක් අරන් වරෙන්.......![]()

බලමුකෝ.......මොකක් හරි ඉක්මනට ගන්නම වෙනවනේ......වින්ඩොව්ස් නම් ගන්න එපා... ඇන්ඩ්රොයිඩ් එකකටම පල

HTC ගන්න එපා... සිංහල සපොර්ට් නැහැ...ත්රෙඩ් දැම්මොත් ඔලුවත් මඤ්ඤං වෙනවා බන්....... එකෙක් කියයි HTC ගන්න කියලා තව එකෙක් කියයි Xiomi ගන්න කියලා......
යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර තමයි දැන් Help thread දැම්මොත් හම්බෙන්නේ......![]()

ඒක කොහොම වෙතත් සැර ජාතියෙන් බෝතල් දෙක තුනකුත් අරන් වරෙන් හොඳේ.......ඕයෙ තුදු![]()

SONYත් නෑ බන්......root කරල තමයි සිංහල දාන්න වෙන්නේ.......HTC ගන්න එපා... සිංහල සපොර්ට් නැහැ...![]()

ඒක කොහොම වෙතත් සැර ජාතියෙන් බෝතල් දෙක තුනකුත් අරන් වරෙන් හොඳේ.......![]()
ගන් ගන්... ඉබ්බගෙන් අහල ගනින්බලමුකෝ.......මොකක් හරි ඉක්මනට ගන්නම වෙනවනේ......![]()

බොන්න ඉන්නෙ තෝයි බඩයි විතරයි... බඩා ගහන්නෙත් ලෝකල්නෙ... තොට භාගයක් හොදටම ඇතිඒක කොහොම වෙතත් සැර ජාතියෙන් බෝතල් දෙක තුනකුත් අරන් වරෙන් හොඳේ.......![]()
