එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Maximum 32,000/= :sorry:

    දැන් ති‍යෙන්නේ කොත්තු තැටි, ගඩොල් බාග විතර‍යිනේ........:baffled:
    එකත් එහෙමයි තමානේ. බලලා ගනින් හොද එකක්. ත්‍රෙඩ් එකක් දාපන්. දන්න උන් කියයි. මම නම් එච්චර දන්නේ නෑ බන් ඔය දෙක ගැන.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Maximum 32,000/= :sorry:

    දැන් ති‍යෙන්නේ කොත්තු තැටි, ගඩොල් බාග විතර‍යිනේ........:baffled:
    වින්ඩොව්ස් නම් ගන්න එපා... ඇන්ඩ්‍රොයිඩ් එකකටම පල
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එකත් එහෙමයි තමානේ. බලලා ගනින් හොද එකක්. ත්‍රෙඩ් එකක් දාපන්. දන්න උන් කියයි. මම නම් එච්චර දන්නේ නෑ බන් ඔය දෙක ගැන.
    ත්‍රෙඩ් දැම්මොත් ඔලුවත් මඤ්ඤං වෙනවා බන්....... එකෙක් කි‍ය‍යි HTC ගන්න කි‍යලා තව එකෙක් කි‍ය‍යි Xiomi ගන්න කි‍යලා......:oo:

    ‍යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර තම‍යි දැන් Help thread දැම්මොත් හම්බෙන්නේ......:baffled:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    avatar373521_18.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වින්ඩොව්ස් නම් ගන්න එපා... ඇන්ඩ්‍රොයිඩ් එකකටම පල
    බලමුකෝ.......මොකක් හරි ඉක්මනට ගන්නම වෙනවනේ......:sorry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ත්‍රෙඩ් දැම්මොත් ඔලුවත් මඤ්ඤං වෙනවා බන්....... එකෙක් කි‍ය‍යි HTC ගන්න කි‍යලා තව එකෙක් කි‍ය‍යි Xiomi ගන්න කි‍යලා......:oo:

    ‍යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර තම‍යි දැන් Help thread දැම්මොත් හම්බෙන්නේ......:baffled:
    HTC ගන්න එපා... සිංහල සපොර්ට් නැහැ...:sorry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒක කොහොම වෙතත් සැර ජාති‍යෙන් බෝතල් දෙක තුනකුත් අරන් වරෙන් හොඳේ.......:cool:
    බොන්න ඉන්නෙ තෝයි බඩයි විතරයි... බඩා ගහන්නෙත් ලෝකල්නෙ... තොට භාගයක් හොදටම ඇති :P
     
    Status
    Not open for further replies.