එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හරි බන් ඒක එ‍යාගේ හැටි වෙන්නැති......උඹත් කේන්ති අරන් හරි‍යන්නේ නෑනේ......:baffled:
    කේන්තිගත්තට උඹට ඒක එච්චර ගානක් නෑ වගේ හිටපන්........නිකම්ම ශේප් වෙලා ‍ය‍යි.......:cool:

    wadakata athi kathawak kiwwamada koheda :rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ගොඩක් කේන්ති යනවානම් ඉක්මනට කේන්තිය නිමෙනවා ඇතීනේ:nerd: ඊට පස්සේ කතාකරපන්:yes:
    na ban ehema na ada nidagena heta ahariyahamath ekamathama:sorry::sorry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අද මං ගි‍යා customer කෙනෙගේ ගෙදර.... එහේ හිටි‍යා බෙල්ලේ සීනුවක් එල්ලපු සුදුම සුදු බළල් තඩි‍යෙක්.... ඌව දැක්ක ගමන් මට උඹව මතක් උනා.......:rofl:

    මොන කස්ටර්මර්ද? :rolleyes: උඹ කෝල් ගර්ල් කෙනෙක් වගේ ටෝක දුන්නෙ :lol:පූසියෙක්ද? :sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොන කස්ටර්මර්ද? :rolleyes: උඹ කෝල් ගර්ල් කෙනෙක් වගේ ටෝක දුන්නෙ :lol:පූසියෙක්ද? :sorry:
    නෑ හුක් එහෙම වල් වැඩකට නෙවෙ‍යි ගි‍යේ......:growl:
    හෙන තඩි බළල් නාම්බෙක් බන්.......මං පොටෝ එකක් ගන්න ‍යද්දිම ඤැවුක් ගාලා දිව්වා........:eek:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අන්ජුවා ගාව voice clip එක ඇති.......:lol:
    උදේ ඉඳන් රෑ එලි වෙනකං මිනිස්සුන්ගේ දුක් ගැනවිලි අහන එකේ ඌට ඒක එච්චර ගානක් නෑ බන්......;)

    ඔව් බන්......ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකේ නෑනේ.....:yes:

    හරි බන් ඒක එ‍යාගේ හැටි වෙන්නැති......උඹත් කේන්ති අරන් හරි‍යන්නේ නෑනේ......:baffled:
    කේන්තිගත්තට උඹට ඒක එච්චර ගානක් නෑ වගේ හිටපන්........නිකම්ම ශේප් වෙලා ‍ය‍යි.......:cool:

    අද මං ගි‍යා customer කෙනෙගේ ගෙදර.... එහේ හිටි‍යා බෙල්ලේ සීනුවක් එල්ලපු සුදුම සුදු බළල් තඩි‍යෙක්.... ඌව දැක්ක ගමන් මට උඹව මතක් උනා.......:rofl:
    gini wijjum barayak wenawa oi ooon kiwwa :eek::eek:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නෑ හුක් එහෙම වල් වැඩකට නෙවෙ‍යි ගි‍යේ......:growl:
    හෙන තඩි බළල් නාම්බෙක් බන්.......මං පොටෝ එකක් ගන්න ‍යද්දිම ඤැවුක් ගාලා දිව්වා........:eek:

    පවු බං :sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    gini wijjum barayak wenawa oi ooon kiwwa :eek::eek:
    මේ..... ඔක්කොමත් හරි ටික කාල‍යක් ‍යනකං බොන්නැතුව හිටපන් පුටේ......:growl:
    නැත්තං ඔ‍ය කෙල්ලගේ සීන් එක‍යි ගල් හැදෙන සීන් එක‍යි කොරේ පිටට මරේ වෙ‍යි........:eek:

    මොන ගිනි විජ්ජුම්බර‍යක්වත් වෙන්නෑ උඹ ඔ‍ය තරහ ‍යන එක ගණන් ගන්නැතුව හිටි‍යොත්.......:yes:
    තදවෙලා බනින වෙලාවට පොඩි ජෝක් එකක් දාලා ඇහුන්නෑ වගේ නිකං හිටපන් බන්.......:rofl:
     
    Status
    Not open for further replies.