එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
avatar377497_44.gif
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් ,හවස් වෙනකොට වහින සීන් එකක් තියනවා :rolleyes:
    ඒක තමයි කේස් එක......:dull:
    රෑට නං කොච්චර වැස්සත් අවුලක් නෑ සීතලේ හොඳට පොරවගෙන නිදාගන්නත් පුලුවන්නේ.........:cool:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඇස් එල් ටී උන් ස්ට්‍රික් කොරලනේ බන්

    දවස් ගානකට පස්සෙ අද තමා නෙට් හැදුවේ නෙදකින්

    අලුතෙන් ආපු ෆිල්ම්ස් නැද්ද කුකුලෝ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇස් එල් ටී උන් ස්ට්‍රික් කොරලනේ බන්

    දවස් ගානකට පස්සෙ අද තමා නෙට් හැදුවේ නෙදකින්

    අලුතෙන් ආපු ෆිල්ම්ස් නැද්ද කුකුලෝ
    පාදුක්ක පැත්තේ කසිප්පු විකුණන හැටි ගැන වාර්තා වැඩසටහනක් තියනවා......download කරල බලපන්.......:baffled::rofl:
     
    Status
    Not open for further replies.