කාලගුණයා එච්චර sure නෑ හැබැයි......ආයෙත් වහියිද දන්නෑ.....අපිටත් පායල තියෙන්නේ,

ඔව් ,හවස් වෙනකොට වහින සීන් එකක් තියනවාකාලගුණයා එච්චර sure නෑ හැබැයි......ආයෙත් වහියිද දන්නෑ.....![]()

ඒක තමයි කේස් එක......ඔව් ,හවස් වෙනකොට වහින සීන් එකක් තියනවා![]()


පාදුක්ක පැත්තේ කසිප්පු විකුණන හැටි ගැන වාර්තා වැඩසටහනක් තියනවා......download කරල බලපන්.......ඇස් එල් ටී උන් ස්ට්‍රික් කොරලනේ බන්
දවස් ගානකට පස්සෙ අද තමා නෙට් හැදුවේ නෙදකින්
අලුතෙන් ආපු ෆිල්ම්ස් නැද්ද කුකුලෝ


පාදුක්ක පැත්තේ කසිප්පු විකුණන හැටි ගැන වාර්තා වැඩසටහනක් තියනවා......download කරල බලපන්.......![]()
