ඊයෙ හවස ගෙදර ගිහින් නාල කරල ඉවරවෙලා ගියා කුස්සියට......
ගිහින් බලනකොට තියනවා සුපිරි ආනමාලු ඇවරි දෙකක්ම......එකක් හොඳටම ඉදිලා අනික ලාවට කොල පාටයි.......
මමත් ඉතින් කන්නෙ බොන්නෙ නැති එකානේ......මුලින්ම ටිකක් අමු ඇවරියෙන් ගෙඩි දෙකක්ම කැවා......හිතට සැටිස් නෑ වගේ......
තියන බඩජාරිකමට අනිත් ඇවරියෙනුත් ගෙඩි තුනක් කාලා ශේප් එකේ කාමරේට ගියා.......
ටික වෙලාවකට පස්සේ කුස්සිය පැත්තෙන් අම්මා ජාතිය අමතනවා ඇහෙන්න ගත්තා.....
මොකක් හරි මගුලක්වෙලා තමයි කියලා තේරුන හින්දා පාඩුවේ සද්දයක්වත් නැතුව හිටියා......
බැරිම තැන අම්මා ආවා කාමරේටම......"කන එක එක ඇවරියකින් කන්න එපැයි බූරුවෝ......ඔය කෙසෙල් ඇවරි දෙක හෙට දානෙට පන්සල් ගෙනියන්න අරන් තිබ්බේ....."![]()

කේ...ඊයෙ හවස ගෙදර ගිහින් නාල කරල ඉවරවෙලා ගියා කුස්සියට......
ගිහින් බලනකොට තියනවා සුපිරි ආනමාලු ඇවරි දෙකක්ම......එකක් හොඳටම ඉදිලා අනික ලාවට කොල පාටයි.......
මමත් ඉතින් කන්නෙ බොන්නෙ නැති එකානේ......මුලින්ම ටිකක් අමු ඇවරියෙන් ගෙඩි දෙකක්ම කැවා......හිතට සැටිස් නෑ වගේ......
තියන බඩජාරිකමට අනිත් ඇවරියෙනුත් ගෙඩි තුනක් කාලා ශේප් එකේ කාමරේට ගියා.......
ටික වෙලාවකට පස්සේ කුස්සිය පැත්තෙන් අම්මා ජාතිය අමතනවා ඇහෙන්න ගත්තා.....
මොකක් හරි මගුලක්වෙලා තමයි කියලා තේරුන හින්දා පාඩුවේ සද්දයක්වත් නැතුව හිටියා......
බැරිම තැන අම්මා ආවා කාමරේටම......"කන එක එක ඇවරියකින් කන්න එපැයි බූරුවෝ......ඔය කෙසෙල් ඇවරි දෙක හෙට දානෙට පන්සල් ගෙනියන්න අරන් තිබ්බේ....."![]()
ඊයෙ හවස ගෙදර ගිහින් නාල කරල ඉවරවෙලා ශේප් එකේ කාමරේට ගියා පාඩුවේ සද්දයක්වත් නැතුව හිටියා

පල ඇඹලයා යන්න.....honda wade thota![]()

කේ...

ඒක තමා ඊයේ සෑ පේන්න හිටියේ නැත්තේ,අම්බානකට නෙලුවා නේද අම්මා....ඊයෙ හවස ගෙදර ගිහින් නාල කරල ඉවරවෙලා ගියා කුස්සියට......