එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඊයෙ හවස ගෙදර ගිහින් නාල කරල ඉවරවෙලා ගියා කුස්සියට......:rofl:
    ගිහින් බලනකොට තියනවා සුපිරි ආනමාලු ඇවරි දෙකක්ම......එකක් හොඳටම ඉදිලා අනික ලාවට කොල පාටයි.......:P
    මමත් ඉතින් කන්නෙ බොන්නෙ නැති එකානේ......මුලින්ම ටිකක් අමු ඇවරියෙන් ගෙඩි දෙකක්ම කැවා......හිතට සැටිස් නෑ වගේ......:baffled:
    තියන බඩජාරිකමට අනිත් ඇවරියෙනුත් ගෙඩි තුනක් කාලා ශේප් එකේ කාමරේට ගියා.......:eek:
    ටික වෙලාවකට පස්සේ කුස්සිය පැත්තෙන් අම්මා ජාතිය අමතනවා ඇහෙන්න ගත්තා.....:shocked:
    මොකක් හරි මගුලක්වෙලා තමයි කියලා තේරුන හින්දා පාඩුවේ සද්දයක්වත් නැතුව හිටියා......:dull:

    බැරිම තැන අම්මා ආවා කාමරේටම......"කන එක එක ඇවරියකින් කන්න එපැයි බූරුවෝ......ඔය කෙසෙල් ඇවරි දෙක හෙට දානෙට පන්සල් ගෙනියන්න අරන් තිබ්බේ....." :sorry:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඊයෙ හවස ගෙදර ගිහින් නාල කරල ඉවරවෙලා ශේප් එකේ කාමරේට ගියා පාඩුවේ සද්දයක්වත් නැතුව හිටියා
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ඊයෙ හවස ගෙදර ගිහින් නාල කරල ඉවරවෙලා ගියා කුස්සියට......:rofl:
    ගිහින් බලනකොට තියනවා සුපිරි ආනමාලු ඇවරි දෙකක්ම......එකක් හොඳටම ඉදිලා අනික ලාවට කොල පාටයි.......:P
    මමත් ඉතින් කන්නෙ බොන්නෙ නැති එකානේ......මුලින්ම ටිකක් අමු ඇවරියෙන් ගෙඩි දෙකක්ම කැවා......හිතට සැටිස් නෑ වගේ......:baffled:
    තියන බඩජාරිකමට අනිත් ඇවරියෙනුත් ගෙඩි තුනක් කාලා ශේප් එකේ කාමරේට ගියා.......:eek:
    ටික වෙලාවකට පස්සේ කුස්සිය පැත්තෙන් අම්මා ජාතිය අමතනවා ඇහෙන්න ගත්තා.....:shocked:
    මොකක් හරි මගුලක්වෙලා තමයි කියලා තේරුන හින්දා පාඩුවේ සද්දයක්වත් නැතුව හිටියා......:dull:

    බැරිම තැන අම්මා ආවා කාමරේටම......"කන එක එක ඇවරියකින් කන්න එපැයි බූරුවෝ......ඔය කෙසෙල් ඇවරි දෙක හෙට දානෙට පන්සල් ගෙනියන්න අරන් තිබ්බේ....." :sorry:

    :angry::growl::frown::oo::dull:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඊයෙ හවස ගෙදර ගිහින් නාල කරල ඉවරවෙලා ගියා කුස්සියට......:rofl:
    ගිහින් බලනකොට තියනවා සුපිරි ආනමාලු ඇවරි දෙකක්ම......එකක් හොඳටම ඉදිලා අනික ලාවට කොල පාටයි.......:P
    මමත් ඉතින් කන්නෙ බොන්නෙ නැති එකානේ......මුලින්ම ටිකක් අමු ඇවරියෙන් ගෙඩි දෙකක්ම කැවා......හිතට සැටිස් නෑ වගේ......:baffled:
    තියන බඩජාරිකමට අනිත් ඇවරියෙනුත් ගෙඩි තුනක් කාලා ශේප් එකේ කාමරේට ගියා.......:eek:
    ටික වෙලාවකට පස්සේ කුස්සිය පැත්තෙන් අම්මා ජාතිය අමතනවා ඇහෙන්න ගත්තා.....:shocked:
    මොකක් හරි මගුලක්වෙලා තමයි කියලා තේරුන හින්දා පාඩුවේ සද්දයක්වත් නැතුව හිටියා......:dull:

    බැරිම තැන අම්මා ආවා කාමරේටම......"කන එක එක ඇවරියකින් කන්න එපැයි බූරුවෝ......ඔය කෙසෙල් ඇවරි දෙක හෙට දානෙට පන්සල් ගෙනියන්න අරන් තිබ්බේ....." :sorry:

    honda wade thota :lol::rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඊයෙ හවස ගෙදර ගිහින් නාල කරල ඉවරවෙලා ගියා කුස්සියට......:rofl:
    ගිහින් බලනකොට තියනවා සුපිරි ආනමාලු ඇවරි දෙකක්ම......එකක් හොඳටම ඉදිලා අනික ලාවට කොල පාටයි.......:P
    මමත් ඉතින් කන්නෙ බොන්නෙ නැති එකානේ......මුලින්ම ටිකක් අමු ඇවරියෙන් ගෙඩි දෙකක්ම කැවා......හිතට සැටිස් නෑ වගේ......:baffled:
    තියන බඩජාරිකමට අනිත් ඇවරියෙනුත් ගෙඩි තුනක් කාලා ශේප් එකේ කාමරේට ගියා.......:eek:
    ටික වෙලාවකට පස්සේ කුස්සිය පැත්තෙන් අම්මා ජාතිය අමතනවා ඇහෙන්න ගත්තා.....:shocked:
    මොකක් හරි මගුලක්වෙලා තමයි කියලා තේරුන හින්දා පාඩුවේ සද්දයක්වත් නැතුව හිටියා......:dull:

    බැරිම තැන අම්මා ආවා කාමරේටම......"කන එක එක ඇවරියකින් කන්න එපැයි බූරුවෝ......ඔය කෙසෙල් ඇවරි දෙක හෙට දානෙට පන්සල් ගෙනියන්න අරන් තිබ්බේ....." :sorry:
    කේ...
    0MApDJw_700wa_0.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඊයෙ හවස ගෙදර ගිහින් නාල කරල ඉවරවෙලා ගියා කුස්සියට......:rofl:
    ගිහින් බලනකොට තියනවා සුපිරි ආනමාලු ඇවරි දෙකක්ම......එකක් හොඳටම ඉදිලා අනික ලාවට කොල පාටයි.......:P
    මමත් ඉතින් කන්නෙ බොන්නෙ නැති එකානේ......මුලින්ම ටිකක් අමු ඇවරියෙන් ගෙඩි දෙකක්ම කැවා......හිතට සැටිස් නෑ වගේ......:baffled:
    තියන බඩජාරිකමට අනිත් ඇවරියෙනුත් ගෙඩි තුනක් කාලා ශේප් එකේ කාමරේට ගියා.......:eek:
    ටික වෙලාවකට පස්සේ කුස්සිය පැත්තෙන් අම්මා ජාතිය අමතනවා ඇහෙන්න ගත්තා.....:shocked:
    මොකක් හරි මගුලක්වෙලා තමයි කියලා තේරුන හින්දා පාඩුවේ සද්දයක්වත් නැතුව හිටියා......:dull:

    බැරිම තැන අම්මා ආවා කාමරේටම......"කන එක එක ඇවරියකින් කන්න එපැයි බූරුවෝ......ඔය කෙසෙල් ඇවරි දෙක හෙට දානෙට පන්සල් ගෙනියන්න අරන් තිබ්බේ....." :sorry:
    ඒක තමා ඊයේ සෑ පේන්න හිටියේ නැත්තේ,අම්බානකට නෙලුවා නේද අම්මා....:lol:
     
    Status
    Not open for further replies.