එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :lol:

    අපේ එවුන් නං බීලා පිස්සු කෙලපු කේස් හැර වෙන දරුණු සීන් වෙලා තිබ්බේ නෑ......සේරටම හරි‍යන්න තම‍යි අරක උනේ......:baffled::P:rofl:
    :lol::lol:
    අපේ බොන එකට නීති තදයි... බිව්වත් වැඩිය සද්ද බද්ද නෑ...:eek:
    පට්ටම ආතල් එක එක දවසක් රෑ 1ට විතර ලඟ කාමරේක උන් කෑගහනව වරක කන උන් වරෙල්ලා කියල... බලද්දි මුන් වරකා ගෙඩියක් උස්සල... සික්කටත් මදුළු 5-6ක් දීල ඌව ශේප් කරන්... :rofl:
    ගෑනු නාන සීන් එක කියන්නෙ බන් උඩම තට්ටුවට ගෑනු නානව පේනව හයි ඩෙෆිනීශන්... අපිත් හිටියෙ උඩම තට්ටුවෙ...:rofl: එහෙම බලපන් තියෙන අසහනේට... අපේ උන් ලිඳ ලඟට ගිහින් එබෙනව මහ දවාලෙ...:lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    අපෙත් බොන එකට කේස්.......එලි‍යේ බෝඩිංවල ඉන්නකොට ඉතින් අවුලක් නෑනේ.......:rofl:
    අපි ඇතුලේ හොස්ටල් වල හිටි‍යේ 1st year එකේ විතර‍යි.......3rd year එකේ දුන්නත් ගි‍යේ නෑ බොන්න බැරිවෙන හින්දා......:lol:

    ‍යකෝ උඹලගෙ එවුන්ට ගහලත් මදිනේ කරල ති‍යන අසහනකාරි වැඩ වලට.......:eek:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අපෙත් බොන එකට කේස්.......එලි‍යේ බෝඩිංවල ඉන්නකොට ඉතින් අවුලක් නෑනේ.......:rofl:
    අපි ඇතුලේ හොස්ටල් වල හිටි‍යේ 1st year එකේ විතර‍යි.......3rd year එකේ දුන්නත් ගි‍යේ නෑ බොන්න බැරිවෙන හින්දා......:lol:

    ‍යකෝ උඹලගෙ එවුන්ට ගහලත් මදිනේ කරල ති‍යන අසහනකාරි වැඩ වලට.......:eek:
    බොන එකත් සද්දෙ අඩුවෙන් කලොත් අවුලක් නෑ බන්.. අපි සර්ට කොල්ලෙක්ගෙ උපන්දිනයක් කියල කියල හොස්ටල් එකට ගෙනල්ල බිව්ව.. :rofl:
    බෝඩිමෙත් බෑ බන් සද්දෙ ගොඩාක් ආවොත් කම්ප්ලේන් යනව.. හොඳම වැඩේ කැම්පස් එකේ තියන් බොන එක. :cool::cool:
    අපෝ ඕක හොඳයි.. කියන්න බැරි සීන් එක ඔය වගේ දහ දොලොස් ගුණයක් සාටර්..:lol::lol: උබල කැම්පස් එකේ බොන්නෙ නැද්ද? අපේ ග්‍රවුන්ඩ් එකේ පඩිවල තියන් බොනව පට්ට විව් එක... තෙල් පිරිපහදුවත් ඈතින් පේනව..:cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොන එකත් සද්දෙ අඩුවෙන් කලොත් අවුලක් නෑ බන්.. අපි සර්ට කොල්ලෙක්ගෙ උපන්දිනයක් කියල කියල හොස්ටල් එකට ගෙනල්ල බිව්ව.. :rofl:
    බෝඩිමෙත් බෑ බන් සද්දෙ ගොඩාක් ආවොත් කම්ප්ලේන් යනව.. හොඳම වැඩේ කැම්පස් එකේ තියන් බොන එක. :cool::cool:
    අපෝ ඕක හොඳයි.. කියන්න බැරි සීන් එක ඔය වගේ දහ දොලොස් ගුණයක් සාටර්..:lol::lol: උබල කැම්පස් එකේ බොන්නෙ නැද්ද? අපේ ග්‍රවුන්ඩ් එකේ පඩිවල තියන් බොනව පට්ට විව් එක... තෙල් පිරිපහදුවත් ඈතින් පේනව..:cool::cool:
    අපිට ඇතුලෙ බොන්න දෙන්නෑ බන්......එපා කි‍යල ති‍යන හින්දා කවුරුත් බොන්න ‍යන්නෙත් නෑ......:no:

    බෝඩිම තම‍යි තිබ්බ දිව්‍ය ලෝකේ.........:cool:
    උඩ තට්ටුවේ ජනේලෙක ග්‍රිල් එක ගලවලා බැල්කනි‍යක් හදාගෙන හිටි‍යේ.......:rofl:
    එතන හුලං කපොල්ල වගේ......බොනකොට වදිනවා දෙකොනින් ‍යන්න......:P
    ලස්සන view එකකුත් තිබුනා......මේ එක පැත්තක්........ අනිත් පැත්ත මීට වැඩි‍ය ලස්සන‍යි......:yes:

    qaVgb82.jpg
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අපිට ඇතුලෙ බොන්න දෙන්නෑ බන්......එපා කි‍යල ති‍යන හින්දා කවුරුත් බොන්න ‍යන්නෙත් නෑ......:no:

    බෝඩිම තම‍යි තිබ්බ දිව්‍ය ලෝකේ.........:cool:
    උඩ තට්ටුවේ ජනේලෙක ග්‍රිල් එක ගලවලා බැල්කනි‍යක් හදාගෙන හිටි‍යේ.......:rofl:
    එතන හුලං කපොල්ල වගේ......බොනකොට වදිනවා දෙකොනින් ‍යන්න......:P
    ලස්සන view එකකුත් තිබුනා......මේ එක පැත්තක්........ අනිත් පැත්ත මීට වැඩි‍ය ලස්සන‍යි......:yes:
    උබ සබරෙද? ඌවෙද? පේරෙද? පේරා වෙන්න බෑ...
    බෝඩිම එක තට්ටුවයි බන්. ඒකෙ නිකන් හිරවෙලා වගේ 15ක් 16ක් බොනකොට.
    මේ ග්‍රවුන්ඩ් එකේ බොනකොට ගත්ත එකක්... අපේ එක උත්තෙක් වැඩි වෙලා ගිනි ගොඩක් ගහගෙන උගේ ආතල් එක ගන්නව..:rofl::rofl: පට්ට නිදහස් බන්... ඕන රෙද්දක් කරන්න ග්‍රවුන්ඩ් එකක්ම තියෙනව..:lol:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබ සබරෙද? ඌවෙද? පේරෙද? පේරා වෙන්න බෑ...
    බෝඩිම එක තට්ටුවයි බන්. ඒකෙ නිකන් හිරවෙලා වගේ 15ක් 16ක් බොනකොට.
    මේ ග්‍රවුන්ඩ් එකේ බොනකොට ගත්ත එකක්... අපේ එක උත්තෙක් වැඩි වෙලා ගිනි ගොඩක් ගහගෙන උගේ ආතල් එක ගන්නව..:rofl::rofl: පට්ට නිදහස් බන්... ඕන රෙද්දක් කරන්න ග්‍රවුන්ඩ් එකක්ම තියෙනව..:lol:
    අපි තට්ටු දෙකේ ගෙදරක 8‍යි හිටි‍යේ......උන්ගෙන් 5ක්ම බොනවා......:lol:
    අනිත් උන් මදි නොකි‍යන්න බ‍යිට් කනවා......:growl:

    විව් එක පට්ට උනාට වැඩක් නෑ ඉතින් රෑට... :rofl:
    අපි නං හවස ඉර බැහැගෙන ‍යන වෙලාවට පරිසර‍යේ සුන්දරත්ව‍ය විඳිමින් තම‍යි බොන්න පටන්ගන්නේ......:cool:

    හවස 6ට විතර බොන්න පටන්ගත්තම මරු බන්.......නිදහසේ බොන්න ගන්නවා රෑ වෙද්දි ‍යකා නටනවා......:lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අපි තට්ටු දෙකේ ගෙදරක 8‍යි හිටි‍යේ......උන්ගෙන් 5ක්ම බොනවා......:lol:
    අනිත් උන් මදි නොකි‍යන්න බ‍යිට් කනවා......:growl:

    අපි නං හවස ඉර බැහැගෙන ‍යන වෙලාවට පරිසර‍යේ සුන්දරත්ව‍ය විඳිමින් තම‍යි බොන්න පටන්ගන්නේ......:cool:

    හවස 6ට විතර බොන්න පටන්ගත්තම මරු බන්.......නිදහසේ බොන්න ගන්නවා රෑ වෙද්දි ‍යකා නටනවා......:lol:
    අපේ ඩිපාට්මන්ට් එකේ කොල්ලො 24යි ඒකෙන් 16ක්ම බොනව..:cool: ඉතින් බෝඩිමක් මදිනෙ බන්...:rofl::rofl:
    අනිත් බොන්නෙ නැති උනුත් දුන්නොත් මිසක් බයිට් කන්නෙ නෑ... පොඩ්ඩක් කනව එච්චරයි..:cool:
    අපේ කස්ටිය සෙට් කරගන්නම පැය 2ක් විතර යනව.. කොහොමත් පටන් ගද්දි 7-7.30 තමයි.. එක පාරක් ගෝල්ෆේස් එකේ තියාගෙනත් බිව්ව යකෝ.. එලිපිට... හොදි ඕන නෑ..:lol::lol:
    තෝ කොහෙද කිව්වෙ නෑ...:frown::frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපේ ඩිපාට්මන්ට් එකේ කොල්ලො 24යි ඒකෙන් 16ක්ම බොනව..:cool: ඉතින් බෝඩිමක් මදිනෙ බන්...:rofl::rofl:
    අනිත් බොන්නෙ නැති උනුත් දුන්නොත් මිසක් බයිට් කන්නෙ නෑ... පොඩ්ඩක් කනව එච්චරයි..:cool:
    අපේ කස්ටිය සෙට් කරගන්නම පැය 2ක් විතර යනව.. කොහොමත් පටන් ගද්දි 7-7.30 තමයි.. එක පාරක් ගෝල්ෆේස් එකේ තියාගෙනත් බිව්ව යකෝ.. එලිපිට... හොදි ඕන නෑ..:lol::lol:
    තෝ කොහෙද කිව්වෙ නෑ...:frown::frown:
    මම බෝඩ් වෙලා හිටි‍යේ අපේ department එකේ එවුන් එක්ක නෙවෙ‍යි කි‍යහන්කෝ.......:eek:
    කොහොමත් අපේ department එකේ බොන එවුන් දෙන්න‍යි හිටි‍යේ...... එකෙක් ඉතින් මමනේ.....:P

    අපි නං කට්ටි‍ය සෙට් කරගන්න දෙ‍යක් නෑ.......ගොඩක් වෙලාවට සිකුරාද උදේම එකෙක් අහනවා "මචන් හවස මොනවහරි කරමු නේද" කි‍යලා......:P
    ඉතින් lectures ඉවර වෙච්ච ගමන් දෙන්නෙක් town එකට ගිහින් අරන් එනවා.....:rofl:

    මං කොහෙද කි‍යල පස්සෙ කි‍යන්නං......මේ ත්‍රෙඩ් එකට ආවෙ නැති උනාට හොරෙන් බලන් ඉන්න සෙට් එකකුත් ඉන්නවා බන්......:baffled:
    උඹ කොහෙද කි‍යන එක දන්නව උනාට මම කොහෙදිවත් ඒක කිව්වේ නැත්තේ ඒක‍යි......:)
     
    නෙදකින් මොන රෙද්දෙ ඩිපාට්මන්ට් එකක්ද බොල ඒ?:eek:
    අඩේ ඉස්සරනම් සතියට දවස දෙක බිව්ව... මම අවුරුද්දකට විතර කලින් කර්පට් වෙන්නම බිබී හිටියා.. ණයට සල්ලි ඉලන් ට්‍රේන් එකෙන් ඇවිත් බස් එකේ ගෙදර එන්න සල්ලි නැති වෙන තරමට.. :sorry:
    දැන් නම් සති දෙකකට වරක් වගේ බොන්නෙ.. සමහර දවස් වලට සති 3කට වරක්...:sorry:
    දැන් අපේ කෙල්ලො ටිකක් සෙට් කරන් උන්ට පොවන්න ඕන.. ඒක තමා අපේ ඊලඟ ටාගට් එක... :cool: බොන්න කැමති/බීල තියෙන දෙතුන් දෙනෙක් ඉන්නව... උන්ට පොවන්න ඕන... ඕ යේ..:cool::cool:
    ඉතින් මොකෝ බන්.. මටනම් ගානක් නැහැ... උන් මොනව කිව්වත් පාන්ද? :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක් වේවා.......:)

    ටැට්ටරේට ඡන්දේ දීපල්ලා හරි‍ය.......:lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් අපේ කෙල්ලො ටිකක් සෙට් කරන් උන්ට පොවන්න ඕන.. ඒක තමා අපේ ඊලඟ ටාගට් එක... :cool: බොන්න කැමති/බීල තියෙන දෙතුන් දෙනෙක් ඉන්නව... උන්ට පොවන්න ඕන... ඕ යේ..:cool::cool:
    ඉතින් මොකෝ බන්.. මටනම් ගානක් නැහැ... උන් මොනව කිව්වත් පාන්ද? :baffled:
    බොන කෙල්ලො ඉන්නවා බන්......සමහර උන් අපිටත් වැඩි‍ය බොනවා.......:eek:
     
    Last edited:
    Status
    Not open for further replies.