එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම කේස් එකක් නෑ බන්... මීට අවුරුදු 4කට 5කට කලින් පොඩි අවුලක් තිබිල තියෙනව.. දැන් ඒවත් ශේප්... :)
    අවුලක් ගියොත් ඉතින් අපිට දුවන්න පාරක් හොයාගන්නත් නැතිවෙයි.. එකෙක්ට 4කගෙන් විතර කන්න වෙයි..:rofl:
    එහෙනං දැන් ශේප්වෙලා ඇති......අපි ‍යන කාලේ අම්බානකට කේස්.......:lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එහෙනං දැන් ශේප්වෙලා ඇති......අපි ‍යන කාලේ අම්බානකට කේස්.......:lol:
    දැන් නෝ පොබ්ලම්...:cool: පළමු වසර හොස්ටල් එකේ කොල්ලො ඔක්කොම එකක ඉන්නෙ.. ඒක නිසා තමයි සෑහෙන්න ශේප් උනේ..:cool:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    tumblr_n2taenVhxf1rudcwro5_400.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් නෝ පොබ්ලම්...:cool: පළමු වසර හොස්ටල් එකේ කොල්ලො ඔක්කොම එකක ඉන්නෙ.. ඒක නිසා තමයි සෑහෙන්න ශේප් උනේ..:cool:
    එහෙම හරි කමක් නෑ ශේප් නං.......නැත්තං ඇතුලෙත් මරාගන්නවා ගමේ උන්ගෙනුත් ගුටි කනවා.......:baffled::rofl:
    ඊ‍යේ ව‍යිපරේට මාට්ටු උනේ නැද්ද.......:rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එහෙම හරි කමක් නෑ ශේප් නං.......නැත්තං ඇතුලෙත් මරාගන්නවා ගමේ උන්ගෙනුත් ගුටි කනවා.......:baffled::rofl:

    ඊ‍යේ ව‍යිපරේට මාට්ටු උනේ නැද්ද.......:rofl:

    අපි හොස්ටල් එකේ තව මාසයක් හිටියනම් ගුටි කනව...:rofl: නාකියෙක් හොස්ටල් එකටම ගහන්න ආව අපේ එකෙක් කැකිරි වැඩක් කරල...:rofl::rofl:
    Mal puja karada

    Ow wayasa 40ta kittuyi
    නෑ...:(
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මුවරද බර පිපි මල් ගොමු අතරේ නැත ආදරේ
    දේදුන්නේ පැහැ රේඛා අතරේ නැත ආදරේ
    හඳ පානේ ගඟ දිය රැලි අතරේ නැත ආදරේ
    ඝන අඳුරේ හුදකලාව නැගි කඳුලකි ආදරේ...

    තුරු වදුලේ ඇල් හෙවනැලි අතරේ අතරේ නැත ආදරේ
    රත ලවනේ පෙම් හසරැලි අතරේ නැත ආදරේ
    යුග නයනේ නිල් මිණිකැට අතරේ නැත ආදරේ
    ඝන අඳුරේ හුදකලාව නැගි කඳුලකි ආදරේ... :(:(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි හොස්ටල් එකේ තව මාසයක් හිටියනම් ගුටි කනව...:rofl: නාකියෙක් හොස්ටල් එකටම ගහන්න ආව අපේ එකෙක් කැකිරි වැඩක් කරල...:rofl::rofl:
    ඔන්න ඕක තම‍යි සීන් එක......එකෙක් ගොන් වැඩක් කලොත් ගමේ එවුන් එන්නේ කැම්පස් එකටම ගහන්න......:eek:

    අපි කැම්පස් ‍යන කාලෙත් ඔහොම සීන් එකක් වෙලා ‍යන්තං වලි‍යක් නොගිහින් ශේප් උනා........:P:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මහ පිරිත් වී නුඹ ඇසෙන නෑසෙන දුරින්...
    මට සංසාර අරණේ කෙළවරක හිඳ කොඳුරනා...
    තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා
    හෙට දවසේ යලි හමුවී ඔබ මා සනසනවා...:eek:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔන්න ඕක තම‍යි සීන් එක......එකෙක් ගොන් වැඩක් කලොත් ගමේ එවුන් එන්නේ කැම්පස් එකටම ගහන්න......:eek:

    අපි කැම්පස් ‍යන කාලෙත් ඔහොම සීන් එකක් වෙලා ‍යන්තං වලි‍යක් නොගිහින් ශේප් උනා........:P:rofl:
    මෙහෙම සීන් එකක් නම් මොකකවත් වෙලා නැතුව ඇති... කාටවත් කටක් ඇරල කියන්න බැරි ජරා සීන් එකක්..:lol:
    ගමේ උන් ආව ගහන්න... හොස්ටල් එකේ සර් තමයි ශේප් කලේ..:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙහෙම සීන් එකක් නම් මොකකවත් වෙලා නැතුව ඇති... කාටවත් කටක් ඇරල කියන්න බැරි ජරා සීන් එකක්..:lol:
    ගමේ උන් ආව ගහන්න... හොස්ටල් එකේ සර් තමයි ශේප් කලේ..:rofl:
    අරකත් එහෙම සීන් එකක් තම‍යි බන්......පිට එකෙකුටවත් කටක් ඇරල කි‍යන්න බැරි නෝන්ඩි සීන් එකක්.......:lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා
    හෙට දවසේ යලි හමුවී ඔබ මා සනසනවා...:eek:
    මල් මාලතී ලතා අඳුරේ මිලාන වී
    මේ පාළු රාත්‍රියේ නොපිපී බලා හිඳී
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අරකත් එහෙම සීන් එකක් තම‍යි බන්......පිට එකෙකුටවත් කටක් ඇරල කි‍යන්න බැරි නෝන්ඩි සීන් එකක්.......:lol:
    උබ ගෑනු නාන දිහා බලන් ඉන්න ඇති... :eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබ ගෑනු නාන දිහා බලන් ඉන්න ඇති... :eek:
    senior batch එකේ එකෙක්ගේ වීර ක්‍රි‍යාවක්...... උඹ කි‍යපු සීන් එකට වැඩි‍ය ටිකක් දරුණු එකක්........:eek::lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    senior batch එකේ එකෙක්ගේ වීර ක්‍රි‍යාවක්...... උඹ කි‍යපු සීන් එකට වැඩි‍ය ටිකක් දරුණු එකක්........:eek::lol:
    අහ්... අපේ අර කියන්න බැරි සිද්ධිය තමයි ආසන්නතම සිද්ධිය... ඊට කලින් අපේ උන් ගෑනු නානව බලල, වරකා වැල කෙසෙල් කැන් කපල, බේකරියකින් පාන් උස්සල, බීල කුනුහරුප කියල සීන් ගොඩාක් උනා....:lol::lol::lol:
    පට්ට ආතල් බන්...:lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අහ්... අපේ අර කියන්න බැරි සිද්ධිය තමයි ආසන්නතම සිද්ධිය... ඊට කලින් අපේ උන් ගෑනු නානව බලල, වරකා වැල කෙසෙල් කැන් කපල, බේකරියකින් පාන් උස්සල, බීල කුනුහරුප කියල සීන් ගොඩාක් උනා....:lol::lol::lol:
    පට්ට ආතල් බන්...:lol:
    :lol:

    අපේ එවුන් නං බීලා පිස්සු කෙලපු කේස් හැර වෙන දරුණු සීන් වෙලා තිබ්බේ නෑ......සේරටම හරි‍යන්න තම‍යි අරක උනේ......:baffled::P:rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මේ ලොව යම් කිසිවෙකු මා හට පෙම් කල බව
    එතකොට ඒ ගී රාවය හීන් හඬින් මට කියාවි
    මා මළ පසු සොහොන් කොතේ...
    දුක් ගීයක් ලියනු මැනව...
    දුක් ගීයක් ලියනු මැනව...
    දුක් ගීයක් ලියනු මැනව...

    නන්නාඳුනනා ඔබගේ...
    අත් අකුරින් ලියනු මැනව...
    දුක් ගීයක් ලියනු මැනව...
    දුක් ගීයක් ලියනු මැනව...

    අඩ සඳ බැසගෙන යන සඳ
    සීතල අඳුරු රැයක...
    අඩ සඳ බැසගෙන යන සඳ
    රෑහි හඬන රැව් අතරින්...
    එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි...//

    ඇඬෙනවනේ... :(
     
    Status
    Not open for further replies.