එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    dual core,core 2 duo,core 2 quad ඒවා පොඩි එවුන්ට එහෙම අරන්දෙනවා බන්:yes:.
    :oo:
    මෙලෝ දෙයක් දන්නේ නැති එකෙකුට තමයි එහෙනම්
    දැන් උන් ප්‍රොසා ගැන දන්නවා ,,අඩුම i3 එකක් තමයි ඉල්ලන්නේ :rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    25ක් කියලා 20-22 ට දුන්න හැකි:yes:
    :rofl:

    200w.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :oo:
    මෙලෝ දෙයක් දන්නේ නැති එකෙකුට තමයි එහෙනම්
    දැන් උන් ප්‍රොසා ගැන දන්නවා ,,අඩුම i3 එකක් තමයි ඉල්ලන්නේ :rofl:
    පොඩි කියන්නේ 4 වසරේ 5 වසරේ එවුන්ට:rolleyes:
    උන්ට ඔය වගේ මැශින් එකක් හොඳටම ඇති නේ බන්.
    i3 ඉල්ලන්නේ ගේම් ගහන්නනේ:rofl:.

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පොඩි කියන්නේ 4 වසරේ 5 වසරේ එවුන්ට:rolleyes:
    උන්ට ඔය වගේ මැශින් එකක් හොඳටම ඇති නේ බන්.
    i3 ඉල්ලන්නේ ගේම් ගහන්නනේ:rofl:.
    :yes:
    මමත් පොඩි එකක් හදන්න ඉන්නේ office එකට බන්
    දැන් මගේ එක use කරන්නේ ,,මල වැඩේ බන්
    පරණ එකේ අයින් කරපු i3 ප්‍රෝසෙක් තියනවා
    china board එකකට තමයි ගහන්න වෙන්නේ :oo:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    d0def217318d921e8da9cba4f88e492c_12133.gif
    ...




    ඔලක් නැහැ:dull:... කීයකට දෙන්න පුළුවන් වෙයිද?

    8314dc898d6cb5e259a3d9af6767b116_12093.gif
    elazz..... ඒ අති:cool:.. තැන්ක්ස් :dull:...
    ikman එකේ දාපන්:yes:
    :yes:
    මමත් පොඩි එකක් හදන්න ඉන්නේ office එකට බන්
    දැන් මගේ එක use කරන්නේ ,,මල වැඩේ බන්
    පරණ එකේ අයින් කරපු i3 ප්‍රෝසෙක් තියනවා
    china board එකකට තමයි ගහන්න වෙන්නේ :oo:
    ඉතින් gigabyte,msi වගේ බෝඩ් එකක් ගහපන්කෝ:rolleyes:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Status
    Not open for further replies.