25ක් කියලා 20-22 ට දුන්න හැකිhitu balala kiyannam,
Acer Veriton x270, core 2 Quad, Hard 1, 500GB... VGA onboard..

dual core,core 2 duo,core 2 quad ඒවා පොඩි එවුන්ට එහෙම අරන්දෙනවා බන්.






පොඩි කියන්නේ 4 වසරේ 5 වසරේ එවුන්ට
මෙලෝ දෙයක් දන්නේ නැති එකෙකුට තමයි එහෙනම්
දැන් උන් ප්රොසා ගැන දන්නවා ,,අඩුම i3 එකක් තමයි ඉල්ලන්නේ

.
කවුද බිජ්ජෝ ඔය මලදාන සල්ලි දීලා ගන්නේ
dual core,core 2 duo,core 2 quad ඒවා පොඩි එවුන්ට එහෙම අරන්දෙනවා බන්.
... කීයකට දෙන්න පුළුවන් වෙයිද?උබ හිතන්නේ දෙන්න බෑ කියලා නේ
ඔය price තමයි බන් යන්නේ
.dual core,core 2 duo,core 2 quad ඒවා පොඩි එවුන්ට එහෙම අරන්දෙනවා බන්.
25ක් කියලා 20-22 ට දුන්න හැකි![]()
.. තැන්ක්ස්
...පොඩි කියන්නේ 4 වසරේ 5 වසරේ එවුන්ට
උන්ට ඔය වගේ මැශින් එකක් හොඳටම ඇති නේ බන්.
i3 ඉල්ලන්නේ ගේම් ගහන්නනේ.


උබ හිතන්නේ දෙන්න බෑ කියලා නේඔය price තමයි බන් යන්නේ
.


...![]()
ඔලක් නැහැ... කීයකට දෙන්න පුළුවන් වෙයිද?
ikman එකේ දාපන්elazz..... ඒ අති![]()
.. තැන්ක්ස්
...

ඉතින් gigabyte,msi වගේ බෝඩ් එකක් ගහපන්කෝ
මමත් පොඩි එකක් හදන්න ඉන්නේ office එකට බන්
දැන් මගේ එක use කරන්නේ ,,මල වැඩේ බන්
පරණ එකේ අයින් කරපු i3 ප්රෝසෙක් තියනවා
china board එකකට තමයි ගහන්න වෙන්නේ![]()
