ෆෙල්සිටි වෙන්න ඇති කියලා තමා නෙට් එකෙත් දාලා තියෙන්නේ.
කොහොමත් ෆෙල්සිටි කොමික් වල නෑලුනේ බන්
සෙනසුරාදා තමා බලන්න වෙන්නේ.
උබ ගෝතම් බැලුවාද ඒකනම් එන්න එන්න පට්ට වෙනවා
S1 බාන්න දාල තියෙන්නේ

S2 නම් එහෙන් මෙහෙන් බලනව tv එකේ,,
ෆෙල්සිටි වෙන්න ඇති කියලා තමා නෙට් එකෙත් දාලා තියෙන්නේ.
කොහොමත් ෆෙල්සිටි කොමික් වල නෑලුනේ බන්
සෙනසුරාදා තමා බලන්න වෙන්නේ.
උබ ගෝතම් බැලුවාද ඒකනම් එන්න එන්න පට්ට වෙනවා

එල එල මුල ඉඳන්ම බලපන්.S1 බාන්න දාල තියෙන්නේ
S2 නම් එහෙන් මෙහෙන් බලනව tv එකේ,,

බම්ප් කරන්න එපා මචන්![]()
දැන් පායලා තියෙන්නේ අපිට.ආයිත් වහියි.මෙහෙටත් වහිනවා සුපිරියටම.......![]()
මෙහෙට උදේ 9.05 ඉඳන් වහින්නේ......අඩු කලත් දැන්ම නවතින පාටක් නෑ.......දැන් පායලා තියෙන්නේ අපිට.ආයිත් වහියි.

මෙහේට 6 විතර ඉඳන් වහින්නේමෙහෙට උදේ 9.05 ඉඳන් වහින්නේ......අඩු කලත් දැන්ම නවතින පාටක් නෑ.......![]()
දැන් ටිකක් වෙලා පායලා.මං එද්දි වැහි අඳුරක් නං තිබ්බා.....ඒත් වැස්සේ නෑ බන්......මෙහේට 6 විතර ඉඳන් වහින්නේදැන් ටිකක් වෙලා පායලා.
උබලාගේ ගෙවල් පැත්තටත් වහිනවා ද?


ඔව් වෙනසක් ඇති.කඩුවෙල ඉඳන් බියගමට ගියහාමත් ලොකු වෙනසක්මං එද්දි වැහි අඳුරක් නං තිබ්බා.....ඒත් වැස්සේ නෑ බන්......
මහනුවර මායිමේ සිට කොළඹ මායිමට එනකොට දෙපැත්ත සෑහෙන වෙනස්........![]()

දේශපාලනේ තහනම් මේ ත්රේඩ් එකේ ඉස්සර ඉඳන්මmagule wassak gana katha karanne nathuwa ratata wena de gana katha karapalla sinhalayo
thawa tika dawasai seratama rata nathi wenawaaaa oooon kiwwaa
.රට ගැන මොනව හිතන්නද බන්......බයියොත් එකයි ටොයියොත් එකයි.......magule wassak gana katha karanne nathuwa ratata wena de gana katha karapalla sinhalayo
thawa tika dawasai seratama rata nathi wenawaaaa oooon kiwwaa

ඒක තමයි බන්......ඔන්න දැන් ලාවට පෑව්වා.....ඔව් වෙනසක් ඇති.කඩුවෙල ඉඳන් බියගමට ගියහාමත් ලොකු වෙනසක්![]()


ai ban rata hadanna tax gahanne sura merayata ane H7)&&(දේශපාලනේ තහනම් මේ ත්රේඩ් එකේ ඉස්සර ඉඳන්ම.
දැන් මොකක්ද රටට වෙන්න යන්නේ.


ow serama athahara dala yanna ona kohe hari me huyanne idalaw wadak na banරට ගැන මොනව හිතන්නද බන්......බයියොත් එකයි ටොයියොත් එකයි.......
ඒක තමයි බන්......ඔන්න දැන් ලාවට පෑව්වා.....
හැබැයි තාම පින්න තියනවා......![]()
