එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
ෆෙල්සිටි වෙන්න ඇති කියලා තමා නෙට් එකෙත් දාලා තියෙන්නේ.
කොහොමත් ෆෙල්සිටි කොමික් වල නෑලුනේ බන්:dull:
සෙනසුරාදා තමා බලන්න වෙන්නේ.
උබ ගෝතම් බැලුවාද ඒකනම් එන්න එන්න පට්ට වෙනවා:cool:

S1 බාන්න දාල තියෙන්නේ :)
S2 නම් එහෙන් මෙහෙන් බලනව tv එකේ,,
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
බම්ප් කරන්න එපා මචන්
avatar549729_1.gif
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් පායලා තියෙන්නේ අපිට.ආයිත් වහියි.

    මෙහෙට උදේ 9.05 ඉඳන් වහින්නේ......අඩු කලත් දැන්ම නවතින පාටක් නෑ.......:baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මෙහෙට උදේ 9.05 ඉඳන් වහින්නේ......අඩු කලත් දැන්ම නවතින පාටක් නෑ.......:baffled:
    මෙහේට 6 විතර ඉඳන් වහින්නේ:baffled: දැන් ටිකක් වෙලා පායලා.
    උබලාගේ ගෙවල් පැත්තටත් වහිනවා ද?
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙහේට 6 විතර ඉඳන් වහින්නේ:baffled: දැන් ටිකක් වෙලා පායලා.
    උබලාගේ ගෙවල් පැත්තටත් වහිනවා ද?
    මං එද්දි වැහි අඳුරක් නං තිබ්බා.....ඒත් වැස්සේ නෑ බන්......:dull:

    මහනුවර මායිමේ සිට කොළඹ මායිමට එනකොට දෙපැත්ත සෑහෙන වෙනස්........:yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    magule wassak gana katha karanne nathuwa ratata wena de gana katha karapalla sinhalayo
    thawa tika dawasai seratama rata nathi wenawaaaa oooon kiwwaa
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මං එද්දි වැහි අඳුරක් නං තිබ්බා.....ඒත් වැස්සේ නෑ බන්......:dull:

    මහනුවර මායිමේ සිට කොළඹ මායිමට එනකොට දෙපැත්ත සෑහෙන වෙනස්........:yes:
    ඔව් වෙනසක් ඇති.කඩුවෙල ඉඳන් බියගමට ගියහාමත් ලොකු වෙනසක්:yes:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    magule wassak gana katha karanne nathuwa ratata wena de gana katha karapalla sinhalayo
    thawa tika dawasai seratama rata nathi wenawaaaa oooon kiwwaa
    රට ගැන මොනව හිතන්නද බන්......බයියොත් එකයි ටොයියොත් එකයි.......:dull:
    ඔව් වෙනසක් ඇති.කඩුවෙල ඉඳන් බියගමට ගියහාමත් ලොකු වෙනසක්:yes:
    ඒක තමයි බන්......ඔන්න දැන් ලාවට පෑව්වා.....:yes:
    හැබැයි තාම පින්න තියනවා......:dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දේශපාලනේ තහනම් මේ ත්‍රේඩ් එකේ ඉස්සර ඉඳන්ම:no:.
    දැන් මොකක්ද රටට වෙන්න යන්නේ.
    ai ban rata hadanna tax gahanne sura merayata ane H7)&&(
    wadak na deshapalane nemei
    uparima thawa 1 year :baffled:

    mewa adirajawadi kumanthrana :lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    රට ගැන මොනව හිතන්නද බන්......බයියොත් එකයි ටොයියොත් එකයි.......:dull:

    ඒක තමයි බන්......ඔන්න දැන් ලාවට පෑව්වා.....:yes:
    හැබැයි තාම පින්න තියනවා......:dull:
    ow serama athahara dala yanna ona kohe hari me huyanne idalaw wadak na ban :dull:

    me EK eka uda mokakda ban his hodak watenne
     
    Status
    Not open for further replies.