එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සමනලය
    පෙරදින අප හමුවූ තැන නටබුන් පමණකි කඳුලක...
    කඳු අතරේ වලා රොදක ඔබ සැඟවීලා...
    සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා...
    සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හින්දි ජල්බර් හේ.......මුන් මේක අස්සේ කුණුහබ්බෙන් චැට් කරලද දන්නෙත් නෑ මට තේරෙනව කි‍යල‍යැ.......:baffled:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හින්දි ජල්බර් හේ.......මුන් මේක අස්සේ කුණුහබ්බෙන් චැට් කරලද දන්නෙත් නෑ මට තේරෙනව කි‍යල‍යැ.......:baffled:
    ආප් යහා :rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar373521_18.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වැහි පබළු යට රඟ මඩල මැද
    ඔබේ ඩෑතේ තුරුළු වෙන්නට
    බිසෝ හැරගිය ලසෝ රඟහල
    අමාවක අඳුරේ... නො එනු මැන ලඳුනේ... ♫ ♪
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එරන්දතී සුකුමාල ලඳුන් නේ
    දිගු වරලස සුදු මල් ගවසන්නේ
    දෑත නඟා නිල් වරල උනා
    බලන්න මා දෙස මදහස පාලා...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මා මන මංගල රන් ඕවිල්ලේ ඔබ හා නැලවෙන්නම්
    රුති රුති සුවඳැති බැති මල් මාලා ලා ඔබ සරසන්නම්...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ආදර කිංකිණි ඔබ හඬවද්දී පෙම් රඟ රඟදෙන්නම්
    රසබස් වීනා තාල වයනවිට ගීයෙන් නළවන්නම්....
     
    Status
    Not open for further replies.