එලකිරි photo upload Error

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    එලකිරියෙ ත්‍රෙඩ් දාද්දී photo upload කරන්ඩ දෙන් නැද්ද බන් දැන් . ඒ අයිකන් එක inactive නෙ පෙන්නන්නෙ.කොහොමද මේක හදා ගන්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,139
    74,384
    113
    එලකිරියෙ ත්‍රෙඩ් දාද්දී photo upload කරන්ද දෙන් නැද්ද බන් දැන් . ඒ අයිකන් එක inactive නෙ පෙන්නන්නෙ.කොහොමද මේක හදා ගන්නෙ
    imgbb වගේ එකක් පාවිච්චි කරපන් බන්, නැත්තන් කොහොමත් upload කරන්න පුලුවන් ලිමිට් එකක් තියෙනවා එලකිරියෙ. ඊට පස්සෙ කොහොමත් බෑ.
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    එලකිරියෙ ත්‍රෙඩ් දාද්දී photo upload කරන්ද දෙන් නැද්ද බන් දැන් . ඒ අයිකන් එක inactive නෙ පෙන්නන්නෙ.කොහොමද මේක හදා ගන්නෙ
    උබ ෆොන් එකෙන් ද upload කරන්නේ කලුවෝ ? :P

    imgbb වගේ එකක් පාවිච්චි කරපන් බන්, නැත්තන් කොහොමත් upload කරන්න පුලුවන් ලිමිට් එකක් තියෙනවා එලකිරියෙ. ඊට පස්සෙ කොහොමත් බෑ.
    ආ කොහොමද? රස්සවේද?
    ------ Post added on Jul 4, 2025 at 10:16 AM