එලකිරි PHYSICS පන්තිය
ඒ ලෙවෙල් කරන මල්ලිලාට උදව්වක් විදියට physics පාඩම් මාලාවක් මට තේරෙන විදියට කියලා දෙන්න හිතුවා.ලැබෙන ප්‍රතිචාර අනුව දිගටම පවත්වාගෙන යන්න බලපොරොත්තුවකුත් තියෙනව. අමාරුවෙන් ඉගෙන ගන්න මල්ලීලාට මේක උදව්වක් වේවි කියලා හිතෙනවා. කොහොමහරි අපි අද පටන් ගමු දුස්ස්‍රවීතාවයෙන්
පදාර්ථයේ ගුන පාඩමේ පලමු කොටස දුස්රාවීතවයයි. එමගින් යම් තරලයක ප්‍රවාහය වීමේ හැකියාව විස්තර කරනවා. ඉහලින් තියෙන රූපයේ පෙනෙන ද්‍රාවන දෙක බලන්න.නිල්පාට ද්‍රාවනය ඉක්මනින් භාජනය පුරා පැතිරෙන අතර රතු පාට ද්‍රාවනය පැතිරීම එයට සාපෙක්ෂව හෙමින් සිදුවේ. මෙසේ ද්රාවනයන්ගේ පැතිරීමේ සීඝ්‍රතාවයට බලපාන හේතුව වන්නේ ඒවායේ තිබෙන දුස්ස්රාවීතවයයි.
දැන් අපි බලමු දුස්ස්‍රවීතාවය ඇතිවෙන්නේ කොහොමද කියලා

Last edited: