එලකිරි Private messages SMS Alert එකක් විදියට

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    machan ek eke ewa nathuwa mage g mail ph ekata sms ekak ena widiyata da ganna barida ban
    පුලුවන් මචන් අවශ්‍ය emails ටිකට filter එකක් හදාගෙන එතන ඉදන් මේ ත්‍රෙඩ් එකේ විදියට කරන්න.
    Freelancer, Odesk, Fiverr වල Orders වලට alerts වදින්නත් හදාගන්න පුලුවන්.
    :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි මෙතඩ් එක බන්
    කරල බලන්න ඕන
    අම්මප එළකිරි බලන්න ලේසි ඇප් එකක්වත් තිබ්බ නම් පහර ඔයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පට්ට මචන් ගොඩාක් මහන්සි වෙලා එල එල අදම කර ගන්න ඔන ටික කාලයකට කිරියෙන් යන නිසා රෙප්