එලකිරි Young inventors ල ඉන්නවා නම් ,එගොල්ලාගෙ නිර්මණ පොස්ට් එකක් දාන්න විස්තර කරල.අපි එලකිරි users la සෙට් වෙල ඒ අයට උදව් කරන්න බලමු.අඩුමගනෙ උදව් කරන්න කෙනෙක් හරි contact කරල දෙමු.මම කියන්නෙ එ නිර්මණ එ ගොල්ලට විකුන ගන්න,තව නිර්මණය වෙඩිදියුනු කරගන්න,Investor කෙනෙක් හොයගන්න,එකෙතියන අඩුපඩු පෙන්නන්න එ වගෙ දෙවල්.
නිර්මණයෙ අයිතිකරයාට සම්පුර්ණ අයිතිය තියෙන්නත් ඔනෙ.
නිර්මණයෙ අයිතිකරයාට සම්පුර්ණ අයිතිය තියෙන්නත් ඔනෙ.


