එලකිරි_හොලවලා_අනිමේශන්_කරමු

MS DOS

Banned
Dec 19, 2010
430
48
0
මගෙන් සුබ පැතුම් මචන්.

තරහ නැතිනම් තව පොඩි නිවැරදි කිරීමක් කරන්නම්.
මචන් ස්ක්‍රීන් එකක ෆයිනල් අවුට් එකක් විදියට කරන කිසිම ආර්ට්වර්ක් එකකට රෙසලූෂන් එක 300ක් දෙන්න එපා.
72 තමයි හරිම ගාන.
ඒක ඔයා 4K එකක අවුට් එකක් ගත්තත් හොඳම රෙසලූෂන් එකයි.

1309634422.png
 
  • Like
Reactions: nadimal

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla

    affata siri එහෙමද
    ගොඩක් වෙලාවට මම වෑඩකරේ 300 රෙසලූෂන් එකෙන්
    මම එහෙම සීන් එකක් දෑනන් හිටියේ නෑ
    තෑන්xස් මචන් කිව්වට
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    එල ත්‍රෙඩක් මචන්
    සෑහෙන්න මහන්සි වෙලා
    තෑන්ක්ස්

    මාත් හිතුවේ පොඩි ඉෆෙකේට් එකක් නිසා ලේසි වේයි කියලා
    ස්ක්‍රින් ෂොට් ගහගහා කරන්න ගියාම තාමයි හේන වෙලාවක් ගියේ
    ස්තුතියි මචන්:):):):)