.එල්කේ .lk - ඩොමේන්

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    .එල්කේ .lk - ඩොමේන්

    :angry::angry::angry::angry: ඇයි බන් මේ (.lk) ඩොමේන් මෙච්චර ගණන් මගුල හරියට රත්තරන් වලින් හදලා වගේනේ බන් :angry::angry::angry::angry:

    කොහොමද මේකේ authority එක නික්.lk එකට ගියේ ??
     

    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    Ow bn 3000 nam kamak na kiyamuko

    Munge premium ekak ganna 25,000 gewanna one

    Godaddy wage onetime payment ekak widiyata neme..awrudda gane 25,000 gewanna oni ..

    Munta wiruddawa complaint karanna thanak nadda bn


    :angry::angry::angry::angry::angry:
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    Ow bn 3000 nam kamak na kiyamuko

    Munge premium ekak ganna 25,000 gewanna one

    Godaddy wage onetime payment ekak widiyata neme..awrudda gane 25,000 gewanna oni ..

    Munta wiruddawa complaint karanna thanak nadda bn


    :angry::angry::angry::angry::angry:


    oka nathi unoth wena kawda ban inne ithin :( , kohomada danne ne ban lankawe okkoma domain walata unta authority eka labune
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    .lk දෙන්නේ මුළු ලෝකෙන්ම ඔය යක්කු විතරයි...එකයි ඔච්චර ගණන්..අගය නැති වෙනවත් නිසා තමයි ගැන වැඩි...එත් ඔය ගාන හොදටම වැඩියි..:growl::growl::no:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඉතින් .com ගනින්.. .lk වලට වැඩිය හොදයි නේද
    දන්නේ නැහැ වෙබ් සම්බන්දව :(
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    ඉතින් .com ගනින්.. .lk වලට වැඩිය හොදයි නේද
    දන්නේ නැහැ වෙබ් සම්බන්දව :(

    නෑ මචන් ලංකාව target කරනවා නම් ඉතින් .lk ඩොමේන් තමයි ලස්සන, ඒක නිකන් ලංකාවට අවේනික වගේ කතාවක් තියෙන්නේ ඉතින් එකයි .lk ම ගන්නේ
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ලංකාවෙ ඉන්නෙ බදාගෙන කන යක්කුනෙ. ඒකනෙ අපිට දියුණු වෙන්න බැරි.
    .ලංකා කියලා එකකුත් ආවා නේද? ඒකත් උංම අරගෙනද?
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    b.gif
    u.gif
    m.gif
    p.gif
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මම හිතුව මම විතරයි මේ ප්‍රශ්නෙන් පීඩා විඳින්නේ කියලා බැලුවහම අපේ කොල්ලෝ ඔක්කොම ටම මේ ප්‍රශ්නේ බලපාලානේ :shocked::shocked::shocked::shocked::shocked: