එල්ලා මැරීම පුස් වන ලකුණු !

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එල්ලා මැරීම පුස් වන ලකුණු !



    Muder_lankanewsalert_New_12_09_2015-660x330.jpg


    රටේ සීඝ්‍ර ලෙස වර්ධනය වන අපරාධ රැල්ල මැඩ පැවැත්වීමට නම් එල්ලුම් ගහ ක්‍රියාත්මක කල යුතුය යන්න පසුගිය දින පුරාවටම කතා කල මාතෘකාවක් බවට පත් වුණා. ඒ අතරතුරදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද කියා සිටියේ ,පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ කැමැත්ත සොයා බලා එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම සදහා තමන් අනුමැතිය ලබා දෙන බව .
    ඒ ප්‍රකාශයත් සමගින් වැලිකඩ බන්ධනාගාරයේ පවතින එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම සදහා එහි අළුත් වැඩියා කටයුතුද ආරම්භ කෙරුණා.විශේෂයෙන්ම එල්ලුම්ගහ අවශ්‍ය බව ප්‍රකාශ කල අය අතර නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක කැපී පෙණුනා .නමුත් ඇතැම් මැති ඇමතිවරුන් එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම සදහා එතරම් කැමැත්තක් දැක්වූයේ නෑ.
    කෙසේ වෙතත් පවතින තත්වය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසක් මරණිය දණ්ඩණයට එරෙහිව අදහස් පල කර ඇති බව වාර්තා වෙනවා .මන්ත්‍රිවරුන් පිරිසක්ම සදහන් කරන්නේ බරපතල අපරාධ වලට දඩුවම මරණ දඩුවම නොව ජිවීතාන්තය දක්වා සිරකර තබමින් ඔවුන් පුනරුත්තාපනය කිරීම බවයි .එල්ලා මැරීම මානුෂිය අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බව ඔවුන් පෙන්වා දෙනවා (මෙන්න මේකට නම් හිනා ගියා බන් ) .




     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ellunga lankaveta galapenne na ban
    mamath okata kalin kamati una namuth
    police karayo thamanta hituna hituna eka arrest karanava
    lankave neetiya hariyata kriyathmaka venne na itin ellungaha galapenne na
    ahinsakayan unath ethakota ellanna puluwan
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ellunga lankaveta galapenne na ban
    mamath okata kalin kamati una namuth
    police karayo thamanta hituna hituna eka arrest karanava
    lankave neetiya hariyata kriyathmaka venne na itin ellungaha galapenne na
    ahinsakayan unath ethakota ellanna puluwan

    එල්ලුම් ගහ විතරක් ක්රියාත්ම කරලා හරියන්නේ නා බන් මචන් ..සමස්ත නීති පද්ධතියම හරියට ක්රියාත්ම වෙන්න ඕනේ එල්ලුම් හගට එනකම් ..නමුත් මෙතන මේ මුන් වවිරුද්ධ වෙන්නේ මුන්ගේ හෙන්චයියෝ ටික ආරක්ෂා කරන්න මිසක් උබ ඔය කියපු දේට නම් නෙමෙයි
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එල්ලුම් ගහ ගැනට වඩා අවදානය යොමු වෙන්න ඔනේ, මේ වගේ අපරාද කරන මිනිස්සු සමාජයෙන් අයින් කරලා තියන්න. දැන් බලහන් මේ කොන්ඩයගේ පලවෙනි අවස්තාව නෙමෙයිනේ. පලවෙනි සැරෙන්ම මූව අයිඩෙන්ටිඩ්ෆයි කරගත්තා නම් සෙක්ස් ඔෆෙන්ඩර් කෙනෙක් කියලා මූට සේයට අත තියන්න සමාජෙට එන්න වෙන්නේ නැ. වරද තියෙන්නේ මේ වගේ මිනිස්සු සමාජයේ ගැවසෙන එක. පුනරුත්තාපනය නම් හරි යන කතාවක් නෙමෙයි. එකෙන් වෙන්නේ තවත් ජීවිතයක් මේවගේ උන්ගෙන් නැති වෙන එක.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    එල්ලා මැරීම මානුෂිය අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බව ඔවුන් පෙන්වා දෙනවා :yes::yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    යන්තම් මන්ත්‍රීවරු මොලේ ඇති වැඩක් කරනව
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    එල්ලුම් ගහ විතරක් ක්රියාත්ම කරලා හරියන්නේ නා බන් මචන් ..සමස්ත නීති පද්ධතියම හරියට ක්රියාත්ම වෙන්න ඕනේ එල්ලුම් හගට එනකම් ..නමුත් මෙතන මේ මුන් වවිරුද්ධ වෙන්නේ මුන්ගේ හෙන්චයියෝ ටික ආරක්ෂා කරන්න මිසක් උබ ඔය කියපු දේට නම් නෙමෙයි
    ඇත්ත මචෝ....:)

    එල්ලුම්ගහ විතරක් ක්‍රියාත්මක කිරීමෙන් මෙය කරන්න බෑ! විශේෂයෙන් ඔය සෙව්මිණි දැරියගේ සිද්දිය වගේ ඒවා සැලකුවොත් එල්ලුම්ගහ නෙමේ අවීචිමහා නරකාදියට දානවා කීවත් මේ කාලකන්නි මෙව කරනවා!!:no::no: හැගීම්වලට වහල්වෙලා අපරාද මිනීමැරුම් කරන එකා හම්බවෙන දඩුවම ගැන සලකල එක නොකර ඉන්නේ නෑ..ඒවගේම උන්ට දඩුවම් වල බරපතල කම ගැන අවබෝදෙකුත් නෑ.:shocked::shocked:

    හැබැයි එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීමෙන් සැලසුම්ගත අපරාධ (කුලියට මිනීමැරීම වගේ ) සැලකියයුතු මට්ටමකින් අඩුවෙනවා !!! :nerd::nerd:

    ඒවගේම අවසානයේ සමාජයේ පවතින ආකල්ප, මතිමතාන්තර පරමාදර්ස්ත් ශෝධනය වියයුතුයි!!:nerd: ඒ සදහා මුලින්ම අපි/අපේ සමාජය අද ඉන්න තැන ගැන නිවැරදි අවබෝදයක් තිබියයුතුයි. එහෙම නැතුව සිංහල ගැමි සංකෘතිය තමයි ලෝකෙන් හොදම සංකෘතිය, වෙල්යායෙන් හුලං හමගන එන ගමේ තමයි මිහිපිට සුරපුර තියෙන්නේ, සිංහලයෝ තමයි ලෝකේ හොදම ජාතිය වගේ ගොන් ආකල්ප වලින් (over rated ) ඇස් අන්ධකරගන මේවා විග්‍රහ කරන්න ගියොත් තවත් වැඩේ අනාගන්නව ...:baffled::baffled:

    නිකමට බලපන් මානසික අසහනය තියන මන්දබුද්දික කාලකන්නි වැඩිහරියක් ඉන්නෙම ගම්වලනේ:no::dull::no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල්ලුම් ගහ ගැනට වඩා අවදානය යොමු වෙන්න ඔනේ, මේ වගේ අපරාද කරන මිනිස්සු සමාජයෙන් අයින් කරලා තියන්න. දැන් බලහන් මේ කොන්ඩයගේ පලවෙනි අවස්තාව නෙමෙයිනේ. පලවෙනි සැරෙන්ම මූව අයිඩෙන්ටිඩ්ෆයි කරගත්තා නම් සෙක්ස් ඔෆෙන්ඩර් කෙනෙක් කියලා මූට සේයට අත තියන්න සමාජෙට එන්න වෙන්නේ නැ. වරද තියෙන්නේ මේ වගේ මිනිස්සු සමාජයේ ගැවසෙන එක. පුනරුත්තාපනය නම් හරි යන කතාවක් නෙමෙයි. එකෙන් වෙන්නේ තවත් ජීවිතයක් මේවගේ උන්ගෙන් නැති වෙන එක.
    යකෝ තෝ බැන්ඳ නේද.. :shocked:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ


    "මන්ත්‍රිවරුන් පිරිසක්ම සදහන් කරන්නේ බරපතල අපරාධ වලට දඩුවම මරණ දඩුවම නොව ජිවීතාන්තය දක්වා සිරකර තබමින් ඔවුන් පුනරුත්තාපනය කිරීම බවයි .එල්ලා මැරීම මානුෂිය අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බව ඔවුන් පෙන්වා දෙනවා"[/B][/COLOR][/SIZE]
    මේ වගේ සුනඛ පුත්‍රයන්ව ජිවිතාන්තය දක්වා හිරේ යවලා තවත් බොරුවට අපේ සල්ලි වියදම් කරලා උන්ව නඩත්තු කරපල්ලකෝ, ඔය විරුද්ද වෙන ඇමති වරුන්ට කියපල්ල මරන දඩුවම ගෙන්න එපා නම් ඔය ජිවිතාන්තය දක්වාම හිරේ යන උන්වව ඇමතිලාගේ පෞද්ගලික වියදමින් නඩත්තු කරන්න කියලා. ඔය පොඩි ලමයට ඔය අපරදේ කරපු එක ඔය දේ කලේ පළවෙනි පාරට නෙමෙයිනේ, පලවෙනි එකෙන්ම ඔකව එල්ලලා මැරුවනම් තව ජිවිත දෙකක් බෙරගන්න තිබ්බා,

    අනික සමහර වේ*ගේ පුතලා කියනවා එල්ලලා මරණ එක මානව අයිතිවාසිකම් උල්ලංගණය කිරීමක් කියලා, අන්න එහෙම වේ*ගේ පුතෙක් මට කියහල්ලකෝ බලන්න අර දූෂණය කරලා මරපු අයගේ මානව අයිතිවාසිකම් උල්ලංගණය වෙලා නැද්ද කියලා.