එල්ලා මැරීම පුස් වන ලකුණු !
රටේ සීඝ්‍ර ලෙස වර්ධනය වන අපරාධ රැල්ල මැඩ පැවැත්වීමට නම් එල්ලුම් ගහ ක්‍රියාත්මක කල යුතුය යන්න පසුගිය දින පුරාවටම කතා කල මාතෘකාවක් බවට පත් වුණා. ඒ අතරතුරදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද කියා සිටියේ ,පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ කැමැත්ත සොයා බලා එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම සදහා තමන් අනුමැතිය ලබා දෙන බව .
ඒ ප්‍රකාශයත් සමගින් වැලිකඩ බන්ධනාගාරයේ පවතින එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම සදහා එහි අළුත් වැඩියා කටයුතුද ආරම්භ කෙරුණා.විශේෂයෙන්ම එල්ලුම්ගහ අවශ්‍ය බව ප්‍රකාශ කල අය අතර නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක කැපී පෙණුනා .නමුත් ඇතැම් මැති ඇමතිවරුන් එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම සදහා එතරම් කැමැත්තක් දැක්වූයේ නෑ.
කෙසේ වෙතත් පවතින තත්වය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසක් මරණිය දණ්ඩණයට එරෙහිව අදහස් පල කර ඇති බව වාර්තා වෙනවා .මන්ත්‍රිවරුන් පිරිසක්ම සදහන් කරන්නේ බරපතල අපරාධ වලට දඩුවම මරණ දඩුවම නොව ජිවීතාන්තය දක්වා සිරකර තබමින් ඔවුන් පුනරුත්තාපනය කිරීම බවයි .එල්ලා මැරීම මානුෂිය අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බව ඔවුන් පෙන්වා දෙනවා (මෙන්න මේකට නම් හිනා ගියා බන් ) .