Data na kollo ..Bookmark Karagaththa..thanks

20sec පොඩි clip එකක් තියෙන්නේ බලපන් මචන් පුළුවන් වෙලාවට.... අපි වෙනුවෙන් අපි..![]()
සේයා දැරියගේ අපරාදය සම්බන්දයෙන් සැකකරුවෙකු ලෙස හරි හැටි කරුණු නොසොයා පාසල් දරුවෙකු මාධ්‍යය සහ සමාජය විසින් එල්ලා මැරීමද අපරාදයක් නොවන්නේද
නංගියේ මල්ලියේ ., බැලුවට කමක් නෑ සේව් කරන්න යන්න එපා

ඒපාර මේක ජෝක් එකක් කරගෙන..
යකෝ මියුසික් එකත් එක්ක මං හිතුවෙ සිරා සීන් එකක් කියලා..
වැල බැලුවට එල්ලන්න බෑ.. වැල බලල මෝල කුලප්පු වෙලා කර කියාගන්න දෙයක් නැතුව වත්ත වටේ ඉන්න ඇන්ටිලා, ආච්චිලා, අක්කලා, නංගිලා, දූලා, පුතාලා දූෂණය කරන්න ගියොත් නම් එල්ලලා මරන්න ඕනි..

එහෙම බැලුවොත් මුළු ලංකාවම ජෝක් එකක් වෙලා බන් තියෙන්නේ..... මොන මගුලක් ද බන් අපේ රටට වෙලා තියෙන්නේ මේ?????

Published on Sep 24, 2015
සේයා දැරියගේ අපරාදය සම්බන්දයෙන් සැකකරුවෙකු ලෙස හරි හැටි කරුණු නොසොයා පාසල් දරුවෙකු මාධ්‍යය සහ සමාජය විසින් එල්ලා මැරීමද අපරාදයක් නොවන්නේද ?