එල්ලුම් ගහට!!

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    20sec පොඩි clip එකක් තියෙන්නේ බලපන් මචන් පුළුවන් වෙලාවට.... අපි වෙනුවෙන් අපි.. :P

    සේයා දැරියගේ අපරාදය සම්බන්දයෙන් සැකකරුවෙකු ලෙස හරි හැටි කරුණු නොසොයා පාසල් දරුවෙකු මාධ්‍යය සහ සමාජය විසින් එල්ලා මැරීමද අපරාදයක් නොවන්නේද

    නංගියේ මල්ලියේ ., බැලුවට කමක් නෑ සේව් කරන්න යන්න එපා :P
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    සේයා දැරියගේ අපරාදය සම්බන්දයෙන් සැකකරුවෙකු ලෙස හරි හැටි කරුණු නොසොයා පාසල් දරුවෙකු මාධ්‍යය සහ සමාජය විසින් එල්ලා මැරීමද අපරාදයක් නොවන්නේද

    නංගියේ මල්ලියේ ., බැලුවට කමක් නෑ සේව් කරන්න යන්න එපා :P

    හා හා ආතල් නේ???:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒපාර මේක ජෝක් එකක් කරගෙන..:frown:
    යකෝ මියුසික් එකත් එක්ක මං හිතුවෙ සිරා සීන් එකක් කියලා..:lol:
    වැල බැලුවට එල්ලන්න බෑ.. වැල බලල මෝල කුලප්පු වෙලා කර කියාගන්න දෙයක් නැතුව වත්ත වටේ ඉන්න ඇන්ටිලා, ආච්චිලා, අක්කලා, නංගිලා, දූලා, පුතාලා දූෂණය කරන්න ගියොත් නම් එල්ලලා මරන්න ඕනි..:dull:
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    ඒපාර මේක ජෝක් එකක් කරගෙන..:frown:
    යකෝ මියුසික් එකත් එක්ක මං හිතුවෙ සිරා සීන් එකක් කියලා..:lol:
    වැල බැලුවට එල්ලන්න බෑ.. වැල බලල මෝල කුලප්පු වෙලා කර කියාගන්න දෙයක් නැතුව වත්ත වටේ ඉන්න ඇන්ටිලා, ආච්චිලා, අක්කලා, නංගිලා, දූලා, පුතාලා දූෂණය කරන්න ගියොත් නම් එල්ලලා මරන්න ඕනි..:dull:

    එහෙම බැලුවොත් මුළු ලංකාවම ජෝක් එකක් වෙලා බන් තියෙන්නේ..... මොන මගුලක් ද බන් අපේ රටට වෙලා තියෙන්නේ මේ?????
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඒපාර මේක ජෝක් එකක් කරගෙන..:frown:
    යකෝ මියුසික් එකත් එක්ක මං හිතුවෙ සිරා සීන් එකක් කියලා..:lol:
    වැල බැලුවට එල්ලන්න බෑ.. වැල බලල මෝල කුලප්පු වෙලා කර කියාගන්න දෙයක් නැතුව වත්ත වටේ ඉන්න ඇන්ටිලා, ආච්චිලා, අක්කලා, නංගිලා, දූලා, පුතාලා දූෂණය කරන්න ගියොත් නම් එල්ලලා මරන්න ඕනි..:dull:

    Published on Sep 24, 2015
    සේයා දැරියගේ අපරාදය සම්බන්දයෙන් සැකකරුවෙකු ලෙස හරි හැටි කරුණු නොසොයා පාසල් දරුවෙකු මාධ්‍යය සහ සමාජය විසින් එල්ලා මැරීමද අපරාදයක් නොවන්නේද ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    එහෙම බැලුවොත් මුළු ලංකාවම ජෝක් එකක් වෙලා බන් තියෙන්නේ..... මොන මගුලක් ද බන් අපේ රටට වෙලා තියෙන්නේ මේ?????
    මේ මාස කිහිපයට වෙච්ච සිදුවීම් බලපංකො.. එක දිගටම පොඩි උන් රේප් උනා හම්බානෙක.. ඒ මදිවට පොලීස් බල්ලන්ගෙ පජාත වැඩ.. ඊයෙ අහිංසක මනුස්සයෙක්ට ගැහුවා.. මං දැක්කා අද නිව්ස් වලට කියනවා ඒ අබ්බගාත මනුස්සයා අපරාධකාරයෙක් කියලා.. නඩු බරගාණක් තියෙනව කියලා..:(

    තව කෙල්ලෙකුත් මැරිල නේද බං ඉන්ජෙක්ෂන් එකක් විශ වෙලා.. එතනත් මොකක් හරි ලොකු කේස් එකක් තියෙන පාටයි..:dull:

    Published on Sep 24, 2015
    සේයා දැරියගේ අපරාදය සම්බන්දයෙන් සැකකරුවෙකු ලෙස හරි හැටි කරුණු නොසොයා පාසල් දරුවෙකු මාධ්‍යය සහ සමාජය විසින් එල්ලා මැරීමද අපරාදයක් නොවන්නේද ?
    :(
    ඕක නම් මට නිතරම මතක් වෙන සීන් එකක් බං.. පව් වැඩේ..
    ඒ වෙච්ච කැළල මකන්න බැහැ බං මොන මගුල කලත්..