එල්ලුම් ගහ

v2u

Junior member
  • Aug 28, 2007
    787
    23
    18
    යාලුවනේ ඔයාල හිතන විදියට දැන් ලංකාවේ වෙන අපරාද අඩු කරන්න එල්ලුම් ගහ වගේ දෙයක් ක්‍රියාත්මක කරන එක සුදුසුද ?

    ඔයාලගේ අදහස් කියන්න බලන්න