එල්ලෙන දුම්රිය.......

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    හදිස්සියක් වුනොත් බහින්න තමයි අවුල... පනින්න වෙන්නෙ :D මෙහෙ වගේ එහෙ අනතුරු නැතුව ඇති... :)
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,085
    3,805
    113
    මුහුද පැත්තේ..
    නියමයි ආ...
    හැබැයි ඕක ගලවාගෙන වැටුනොත් තමා සොරී...
    වෙලාවට ජර්මනි එක්ක උනේ.. ආසියාවේ එකක් වගේ උන නම් අනිවා දෙතුන් පාරක් ගැලවිලා වැටිලා ඕක එහෙනම් :D :D
    rep+++
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වල් අලියා..;11536351 said:
    B------
    --U----
    ----M--
    ------p.

    nice.. thnx for sharing...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif