එල්.ටී.ටී.ඊ. දේශපාලන මූලස්ථාන හමුදාව අත්හර&#35

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    එල්.ටී.ටී.ඊ. දේශපාලන මූලස්ථාන හමුදාව අත්හර&#35

    LTTE-HQ-office-in-kilinochchi_LNE.jpg

    රජයේ නියෝගයෙන් එල්.ටී.ටී.ඊ. දේශපාලන මූලස්ථාන හමුදාව අත්හරි

    September 18, 2016 Featured, Main News, ආරක්ෂාව, පුවත්

    2002 වසරේදී ප්‍රභාකරන් විසින් අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලද එල්.ටී.ටී.ඊ. දේශපාලන මූලස්ථාන ඇතුලු තවත් ගොඩනැගිලි රැසක් යුද හමුදාව ඒවායින් ඉවත්කර දිසාපතිවරයා වෙත භාර දීමට රජය කටයුතු කර තිබේ.

    මින් ඉදිරියට යාපනය පලාලි අධි ආරක්ෂක කලාපයට අයත් භූමියෙන් එක බිම් අඟලක් හෝ නිදහස් නොකරන බව යාපනය ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ප්‍රකාශය කර පැය 24ක් ගතවිමත් සමගම මෙම මුදා හැරිම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    පසුගිය 11 දා ඇමැතිවරියක වන විජයකලා මහේෂ්වරන් දෙමළ ජනතාව හා දෙමළ මාධ්‍ය වෙත ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ කිලිනොච්චිය පරවිපන්ජාන් ප්‍රදේශයේ යුද හමුදාව සතුව තිබෙන ඉඩම් ඉදිරි මාස දෙක තුළ නිදහස් කරදෙන බවත් ඉරණතිව් දූපතේ නාවික හමුදා කඳවුර පිහිටි ඉඩම් ජනතාවට බාර දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා මේ වනවිටත් නියෝග කර ඇති අතර උතුරු පළාත තුළ ආරක්ෂක අංශ සතුකරගෙන සිටින සෙසු ඉඩම් ඉදිරි වසර හතර තුළ නිදහස් කරදෙන බවයි.

    පසුව දෙමළ ජාතික සංවිධානයේ අනුග්‍රහය මත පසුගිය අගෝස්තු 25 දා රවිපන්ජාන් ප්‍රදේශයේ අඛණ්ඩ උපවාසයක් ආරම්භ කල අතර එම උපවාසයේ ප්‍රතිපලයක් ලෙස අදාළ ඉඩම් මුදාහැරිම සිදුකර තිබේ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    LTTE එකට දේශපාලනය කරන්න වෙන්න ඇති මුදා හැරියේ.

    පොන්න කමෙත් උපරිමේට ගිය පොන්නයෙක් අගමැති උන ආණ්ඩුවක් මේක.....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    ඕක නං අනිවා පට්ටරේ දානව
    ඊට පස්සේ සිරිසේන නිව්යෝර්ක් වල ඉඳන් එක දැකල un ගෙට් ටුගෙදර් එකේදී කියෝනව ඔන්න දුන්නා කියල
    දකුණේ වෙලත් මහින්දට ඔහොම මොලයක් තිබ්බද බයියනි
     
    weranga.slk

    Junior member
  • May 4, 2016
    286
    8
    18
    LTTE එකට දේශපාලනය කරන්න වෙන්න ඇති මුදා හැරියේ.

    පොන්න කමෙත් උපරිමේට ගිය පොන්නයෙක් අගමැති උන ආණ්ඩුවක් මේක.....

    :angry::angry::angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පෙරහැරින් ගිහින් බන්දේසියේම තියල දෙන *න්නයෝ ටිකක් රජ උනාම ඔහොම තමයි....
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පොඩ්ඩක් මෙහෙම හිතපන්.දකුනෙ යුද්දයක් තියනව.තිබුන හිතපන්කො.ආන්ඩුවෙන් ත්‍රස්තවාදියො ඉවර කරා.අවුරුදු ගානක් ගෙවුන.යුද්දෙට බයෙන් දකුනෙන් මිනිස්සු ගම් බිම් අතැරල වෙන පලාත් වලට ගියා.දැන් උන් ආපහු එනව.ඇවිත් උන්ගෙ පරන ඉඩම් ඉල්ලනව.ආන්ඩුවෙන් උන්ට ටික ටික ඉඩම් දෙනව.දකුනෙ දේශපාලනේ කරන උනුත් ලකුනු දාගන්න ආන්ඩුව එක්ක කතා කරල ඉඩම් අරගෙන දෙනව.දැන් ඒකෙ තියන වැරැද්ද මොකක්ද.?මම දෙමල මිනිහෙක් නෙවෙයි.මට පොඩ්ඩක් තේරුම් කරපන්.
     
    • Like
    Reactions: waligamaya

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    පොඩ්ඩක් මෙහෙම හිතපන්.දකුනෙ යුද්දයක් තියනව.තිබුන හිතපන්කො.ආන්ඩුවෙන් ත්‍රස්තවාදියො ඉවර කරා.අවුරුදු ගානක් ගෙවුන.යුද්දෙට බයෙන් දකුනෙන් මිනිස්සු ගම් බිම් අතැරල වෙන පලාත් වලට ගියා.දැන් උන් ආපහු එනව.ඇවිත් උන්ගෙ පරන ඉඩම් ඉල්ලනව.ආන්ඩුවෙන් උන්ට ටික ටික ඉඩම් දෙනව.දකුනෙ දේශපාලනේ කරන උනුත් ලකුනු දාගන්න ආන්ඩුව එක්ක කතා කරල ඉඩම් අරගෙන දෙනව.දැන් ඒකෙ තියන වැරැද්ද මොකක්ද.?මම දෙමල මිනිහෙක් නෙවෙයි.මට පොඩ්ඩක් තේරුම් කරපන්.

    Sirawata.Respect.true.Munta therum karala wadak na bn.Yuddayak kiyanne prashanyakata answer ekak neme.yuddayak ai nowena thanakata wada karana eka thama wenna ona.Mokakda bn ara gagakin mehata balal patiyekwath genna epa kiyala minissu kiyala thiyenne kata kahanwata neme ne
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොඩ්ඩක් මෙහෙම හිතපන්.දකුනෙ යුද්දයක් තියනව.තිබුන හිතපන්කො.ආන්ඩුවෙන් ත්‍රස්තවාදියො ඉවර කරා.අවුරුදු ගානක් ගෙවුන.යුද්දෙට බයෙන් දකුනෙන් මිනිස්සු ගම් බිම් අතැරල වෙන පලාත් වලට ගියා.දැන් උන් ආපහු එනව.ඇවිත් උන්ගෙ පරන ඉඩම් ඉල්ලනව.ආන්ඩුවෙන් උන්ට ටික ටික ඉඩම් දෙනව.දකුනෙ දේශපාලනේ කරන උනුත් ලකුනු දාගන්න ආන්ඩුව එක්ක කතා කරල ඉඩම් අරගෙන දෙනව.දැන් ඒකෙ තියන වැරැද්ද මොකක්ද.?මම දෙමල මිනිහෙක් නෙවෙයි.මට පොඩ්ඩක් තේරුම් කරපන්.

    ජනතාවගේ ඉඩම් දිය යුතුයි... ඒ ගැන විවාදයක් නැ. ඒත් ජාතික ආරක්ෂාවට ඉතාමත් වැදගත් උපක්‍රමික ස්ථාන පවා මේ විදියට දෙන්නෙ ජනතාවට බෙදා දෙන්න නෙවෙයි. විග්නේෂ්වරන් විජයකලා ඇතුලු නඩයේ ඉල්ලීමට. මේ වියට දීගෙන ගිහින් ආපහු උන් ආයුධ අතට ගත්තොත් මොකද වෙන්නේ...
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ජනතාවගේ ඉඩම් දිය යුතුයි... ඒ ගැන විවාදයක් නැ. ඒත් ජාතික ආරක්ෂාවට ඉතාමත් වැදගත් උපක්‍රමික ස්ථාන පවා මේ විදියට දෙන්නෙ ජනතාවට බෙදා දෙන්න නෙවෙයි. විග්නේෂ්වරන් විජයකලා ඇතුලු නඩයේ ඉල්ලීමට. මේ වියට දීගෙන ගිහින් ආපහු උන් ආයුධ අතට ගත්තොත් මොකද වෙන්නේ...

    උබල කොහොමද ජාතික ආරක්ශාවට වැදගත් උපක්‍රමික ස්තාන මෙශර් කරන්නෙ.චුට්ටක් පැහැදිලි කරපන්.මම දන්න විදියට 2009 පස්සෙ ත්‍රස්තවාදියො ඉවරයි.ඉතින් කොහොමද උතුර ජාතික ආරක්ශාවට වැදගත් උපක්‍රමික ස්තාන වෙන්නෙ.දැන් උපක්‍රමික ස්තාන වෙන්නෙ රටේ අගනුවර.දැන් රට ඇතුලෙ ත්‍රස්තවාදයක් නෑ.දැන් වොරි වෙන්න ඕන විදේශ රටකින් එන්න පුලුවන් ප්‍රහාරයක් ගැන විතරයි.රට ඇතුලෙ ප්‍රශ්න විසදන්න පොලිසියක් ඉන්නව.තව පොලීසි වැඩිපුර ඒ පැත්තෙ දාන්න ඕන සැකයක් තියනවනම්.මම වැරදිද.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,647
    538
    113
    ලන්ඩන් වත්ත

    උඹ කොහොමද හරියටම කියන්නෙ 2009 යුද්දෙ ඉවර උනා කියල ත්‍රස්තවාදියො ඉවර උනා කියල? රට ඇතුලෙ ත්‍රස්තවාදයක් නැත්තටම නැ කියල කියන්නෙ කොහොමද? යුද්දෙ ඉවර උනා කියල උන්ගෙ මතවාද, උන්ගෙ ඇජෙන්ඩාස් ඉවර උනා කියල උඹ කියන්නෙ කොහොමද? වලදාපු හන්ගපු ආයුද හැන්ගුවෙ වලදැම්මෙ උන්ගෙ කෙරුවාව උන් එක්කම වලපල්ලට යන්න ඕන කියන උන්ගෙ තියන පරම පිවිතුරු චෙතනාවෙන් කියල උඹ හිතනවද? තවමත් වෙනම් රාජයක් ඉල්ලන, වෙන රටවල් වලට පැනපු, වෙනම කොඩියක් පිලිගන්න එවුන් ඉන්නව කියල උඹ දැනුවත්ද?
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උඹ කොහොමද හරියටම කියන්නෙ 2009 යුද්දෙ ඉවර උනා කියල ත්‍රස්තවාදියො ඉවර උනා කියල? රට ඇතුලෙ ත්‍රස්තවාදයක් නැත්තටම නැ කියල කියන්නෙ කොහොමද? යුද්දෙ ඉවර උනා කියල උන්ගෙ මතවාද, උන්ගෙ ඇජෙන්ඩාස් ඉවර උනා කියල උඹ කියන්නෙ කොහොමද? තවමත් වෙනම් රාජයක් ඉල්ලන, වෙන රටවල් වලට පැනපු, වෙනම කොඩියක් පිලිගන්න එවුන් ඉන්නව කියල උඹ දැනුවත්ද?

    එතකොට උබ කියන්නෙ යුද්දෙ ඉවර නෑ කියලද.එතකොට මහින්ද මහත්තය කිවුවෙ බොරුවක්ද.අපි විස්වාස කරගෙන ජීවත් වෙන්නෙ බොරුවක්ද.එක එකාගෙ හිත් වල ඕන ඇජෙන්ඩ එකක් තියෙන්න පුලුවන්.ඒ හිත් වෙනස් කරන්න පුලුවන් දේවල් තමයි ඉස්සරහට කරන්න ඕන.ඔව් ඉන්නව කීප දෙනෙක් වෙනම රාජ්‍ය ඉල්ලන.උන්ගෙ හිත් තමයි වෙනස් කරන්න ඕන.උන්ට මේ රටේ අඩුපාඩුවක් නැතුව ජීවත් වෙන්න පුලුවන් කියන එක පසක් කරන්න ඕන.උබල හිතන විදියට හිතුවොත් තව අවුරුදු 20ක් යන්න කලින් අනිවාර්යෙන් යුද්දයක් එනව ආපහු.වෙන රටවල් වල කොඩි උස්සන් දැගලුවට ලන්කාවෙ කරන්න පුලුවන් දෙයක් නෑනෙ බන්.අපිට වෙන රටක සුලු කරන දෙයක් නවත්තන්න බෑ.ඒ රටට පැමිනීලි කරන්න පුලුවන් තහනම් සන්විදානයක උන් දගලනව කියල
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    උඹ කොහොමද හරියටම කියන්නෙ 2009 යුද්දෙ ඉවර උනා කියල ත්‍රස්තවාදියො ඉවර උනා කියල? රට ඇතුලෙ ත්‍රස්තවාදයක් නැත්තටම නැ කියල කියන්නෙ කොහොමද? යුද්දෙ ඉවර උනා කියල උන්ගෙ මතවාද, උන්ගෙ ඇජෙන්ඩාස් ඉවර උනා කියල උඹ කියන්නෙ කොහොමද? වලදාපු හන්ගපු ආයුද හැන්ගුවෙ වලදැම්මෙ උන්ගෙ කෙරුවාව උන් එක්කම වලපල්ලට යන්න ඕන කියන උන්ගෙ තියන පරම පිවිතුරු චෙතනාවෙන් කියල උඹ හිතනවද? තවමත් වෙනම් රාජයක් ඉල්ලන, වෙන රටවල් වලට පැනපු, වෙනම කොඩියක් පිලිගන්න එවුන් ඉන්නව කියල උඹ දැනුවත්ද?

    ජනතාවගේ ඉඩම් දිය යුතුයි... ඒ ගැන විවාදයක් නැ. ඒත් ජාතික ආරක්ෂාවට ඉතාමත් වැදගත් උපක්‍රමික ස්ථාන පවා මේ විදියට දෙන්නෙ ජනතාවට බෙදා දෙන්න නෙවෙයි. විග්නේෂ්වරන් විජයකලා ඇතුලු නඩයේ ඉල්ලීමට. මේ වියට දීගෙන ගිහින් ආපහු උන් ආයුධ අතට ගත්තොත් මොකද වෙන්නේ...

    සහජීවන ලොල්ලෙක්. යාපනේ ගේම ඉල්ලනවා පන්සල් හදන්න දෙන්නේ නැතුව, සිංහල කොල්ලොන්ට ගගහා. මුන් උන්ට පුක දෙන්න හදනවා

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,647
    538
    113
    ලන්ඩන් වත්ත

    එතකොට උබ කියන්නෙ යුද්දෙ ඉවර නෑ කියලද.එතකොට මහින්ද මහත්තය කිවුවෙ බොරුවක්ද.අපි විස්වාස කරගෙන ජීවත් වෙන්නෙ බොරුවක්ද.එක එකාගෙ හිත් වල ඕන ඇජෙන්ඩ එකක් තියෙන්න පුලුවන්.ඒ හිත් වෙනස් කරන්න පුලුවන් දේවල් තමයි ඉස්සරහට කරන්න ඕන.ඔව් ඉන්නව කීප දෙනෙක් වෙනම රාජ්‍ය ඉල්ලන.උන්ගෙ හිත් තමයි වෙනස් කරන්න ඕන.උන්ට මේ රටේ අඩුපාඩුවක් නැතුව ජීවත් වෙන්න පුලුවන් කියන එක පසක් කරන්න ඕන.උබල හිතන විදියට හිතුවොත් තව අවුරුදු 20ක් යන්න කලින් අනිවාර්යෙන් යුද්දයක් එනව ආපහු.වෙන රටවල් වල කොඩි උස්සන් දැගලුවට ලන්කාවෙ කරන්න පුලුවන් දෙයක් නෑනෙ බන්.අපිට වෙන රටක සුලු කරන දෙයක් නවත්තන්න බෑ.ඒ රටට පැමිනීලි කරන්න පුලුවන් තහනම් සන්විදානයක උන් දගලනව කියල
    යුද්දෙ ඉවර උනාට උන්ගෙ මතය ඉස්සරහට අරන් යන්න ඉන්න එවුන් ඉන්න ඉකයි මම අදහස් කරේ. ත්‍රස්තාවදියො වෙලා ඉදල දැන් දේශපාලනෙ කරන ඒත් වෙනස් මත තියෙන එවුන් ඉන්නවනෙ. (ex. විජයකලා, කරුනා) යුත්දෙ ඉවර උනා කියල උන්ගෙ හැම එකාම විනාස උනෙ නැ නෙ බ්න්.sleeper cells ඕන තරම් තියෙන්න පුලුවන්. අඩුපාඩු හදල ජීවත් වෙන්න පරිසරය හදන එකට මමත් එකඟයි. හැබැයි ඔය චන්ඩි මොස්තරෙන් ඇවිත් උන් කියන කියන එක කරන්න නරකයි. අනික තමයි සින්හල වෙලත් උන්ගෙ පැත්තට කතා කරන්න එවුන් බිහිවෙලා ඉන්න එක. දැන් අලුත්ම රැල්ල කිසිම ප්‍රශ්නයක් තිබුනු නැති ගානට මිනිස්සු හැසිරෙන එක. අනික වෙන උන් ඒ නටන්නෙ වෙනරටක, ලන්කාවෙ නොවන නිසා ඒක ප්‍රශන්යක් කරගන්න ඔන නැ කියන මතය ඒතරම් හොද නැ කියලයි "මම හිතන්නෙ". සල්ලි එකතු කරන ඒවා ප්‍රභාකරන් කරන් අයිඩ්ල් එක කරගත්තු එවුන් තවත් ඉන්නව. අඩුපාඩු නැතිකරා කියල ෆැසිලිටිස් දුන්න කියල වෙනම රටක් ඕන කියල මිනිස්සුන් හිතන විදිය වෙනස් වෙයි කියල හරියට්ම කියන්නැත් බැහැ නේද. අර යුද්ද කතාව කියපු නිසා කියන්නෙ. අවුරුදු 20ක් යන්න කලින් හරි පස්සෙ හරි බොහො දුරට තව යුද්දයක් එයි. එත් ඒක LTTE එකෙන් එන එකක් නෙවෙයි.ඒක එන්න නැති තැනට දැන් ඉදලම වැඩ කරන එකයි කරන්න ඕන;)
     
    විජයකලා ල ඉගනෙශ්වරන් ල තව අවුරුදු 25ක් උපරිම ජීවත් වෙයි .උන්ගෙ ඔලු මකලවත් වෙනස් කරන්න බෑ.උන් මැරිල යන්නම ඕන..ඒලග පරපුරේ මතය තමයි වෙනස් කරන්න ඕන.හරියට යූ එන්පී එක ජේවීපී එක මිනීමරපුව 90න් පස්සෙ පරපුර හරියට දන්නෙ නෑ වගේ තමයි.අපිත් චන්ඩිකම් ආපහු කරන්න ගියොත් උබ කියන යුද්දෙ අනිවාර්යෙන්ම ඇති වෙනව.වෙන රටක උන් නටන නැටුම් වලට ලන්කාවෙ අපි මොනවද කරන්න පුලුවන්.මට අවබෝදයක් නෑ ඒ ගැන.පැමිනිලි කරන්න පුලුවන් තානාපති කාර්‍යාල හරහා.ෆැසිලිටිස් නෙවෙයි ඉඩම් ටික දෙන එකේ වැරැද්දක් මට පේන්නෙ එ.ඔතන බහුතරයක් ඉන්නව කොටින්ට අකමැති දෙමල මිනිස්සු.ඒකයි මම කියන්නෙ.උබ වෙන යුද්දයක් ගැන කියන්නෙ වෙන ජාතියක් එක්ක ගැන aවෙන්න එති.ඒකත් සෑහෙන හිතන්න ඕන ප්‍රශ්නයක්.
     
    • Like
    Reactions: SLinKy

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113

    සහජීවන ලොල්ලෙක්. යාපනේ ගේම ඉල්ලනවා පන්සල් හදන්න දෙන්නේ නැතුව, සිංහල කොල්ලොන්ට ගගහා. මුන් උන්ට පුක දෙන්න හදනවා

    උබ ඔය කියන එක සිද්දියක් හරි සෝස් එකක් දාපන් මචන්.පුක දෙන්න ඕන නෑ කාටවත්.රෙන පුක නෙ.