එල් සැල්වදෝර් නරුම Prison එකට ගියා. 📌

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,688
    6,011
    113
    @ගෙදර
    Godak inmates la MARA SALVATRUCHA 13 (MS-13) eke un
    images
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113

    මේක ප්‍රැක්ටිකල්ද බන්? එක සෙල් එකක 80ක් විතර ඉන්නවලු.

    උන්ට හරියට ඉඩ පහසුකම් නැතිනම් කොහොමද ඔක්කොම එවුන් ක්ලීන් එකට ලස්සනට ඇඳලා කොණඩ රැවුල් කපලා ඉන්නෙ. මාස්ක් දාලත් ඉන්නෙ. උන්ගෙන් කිසිම අවුලෙන් ඉන්න පාටක් පේන්නත් නෑනෙ.
     
    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    මේක ප්‍රැක්ටිකල්ද බන්? එක සෙල් එකක 80ක් විතර ඉන්නවලු.

    උන්ට හරියට ඉඩ පහසුකම් නැතිනම් කොහොමද ඔක්කොම එවුන් ක්ලීන් එකට ලස්සනට ඇඳලා කොණඩ රැවුල් කපලා ඉන්නෙ. මාස්ක් දාලත් ඉන්නෙ. උන්ගෙන් කිසිම අවුලෙන් ඉන්න පාටක් පේන්නත් නෑනෙ.

    මාත් මේ ත්‍රෙඩ් එක නිසාම search කරල බැලුවා. පට්ට
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,041
    113
    Kuwait-Galle
    මුන් ඔක්කොම ඔහොමම මරල දන්නා ඕන. මේ ඉන්න ගොඩක්ම උන් මිනිමරුන් දුෂණ කරපු උන්. මුන් නිකන්ම මාට්ටු වෙන්නේ මුන්ගේ පච්ච නිසා. හොද වැඩේ.
     
    • Like
    Reactions: vito

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මුන් ඔක්කොම ඔහොමම මරල දන්නා ඕන. මේ ඉන්න ගොඩක්ම උන් මිනිමරුන් දුෂණ කරපු උන්. මුන් නිකන්ම මාට්ටු වෙන්නේ මුන්ගේ පච්ච නිසා. හොද වැඩේ.
    මෙතන ඉන්න ඔක්කොම උන් ලයිෆ් ටයිම්ලු. අඩුමගානෙ එකෙක්ව මරලා තියෙන උන්ලු.
     
    • Like
    • Wow
    Reactions: $onny and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,041
    113
    Kuwait-Galle
    මෙතන ඉන්න ඔක්කොම උන් ලයිෆ් ටයිම්ලු. අඩුමගානෙ එකෙක්ව මරලා තියෙන උන්ලු.
    ඔව් මම මේක බැලුව. මේක ගැන ත්‍රෙඩ් එකකුත් දැම්ම ලගදි. උ තව අලුත් වීඩියෝ එකක් දාල තිබ්බ පොලිසියෙන් එක්ක වටේ යන.
     
    • Like
    Reactions: vito

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    බටලන්ද අහලා දැකලා නැති අයට මේවා ලොකු දේවල්... 😏

    ආඩම්බර වෙයන් @monson වගේ එකෙක් කිරියේ ඉන්න එකත්... එහෙම නමක් ගෑවුන තැනක හරි වැඩ කරන්න හැමෝටම ලැබෙන්නේ නෑ නේ...🌹😂
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe

    මාත් මේ ත්‍රෙඩ් එක නිසාම search කරල බැලුවා. පට්ට

    5 years ago how the president changed the el Salvador

    මුන් ඔක්කොම ඔහොමම මරල දන්නා ඕන. මේ ඉන්න ගොඩක්ම උන් මිනිමරුන් දුෂණ කරපු උන්. මුන් නිකන්ම මාට්ටු වෙන්නේ මුන්ගේ පච්ච නිසා. හොද වැඩේ.

    ------ Post added on Aug 20, 2024 at 4:33 PM
     
    Last edited: