Now El Salvado is the most safest latin American country.
Last edited:
Marenakam hitagena nida ganneමුන්ට මෙට්ටවත් දෙන්නේ නැලු නේද![]()
Godak inmates la MARA SALVATRUCHA 13 (MS-13) eke un
මේක ප්රැක්ටිකල්ද බන්? එක සෙල් එකක 80ක් විතර ඉන්නවලු.
උන්ට හරියට ඉඩ පහසුකම් නැතිනම් කොහොමද ඔක්කොම එවුන් ක්ලීන් එකට ලස්සනට ඇඳලා කොණඩ රැවුල් කපලා ඉන්නෙ. මාස්ක් දාලත් ඉන්නෙ. උන්ගෙන් කිසිම අවුලෙන් ඉන්න පාටක් පේන්නත් නෑනෙ.
මෙතන ඉන්න ඔක්කොම උන් ලයිෆ් ටයිම්ලු. අඩුමගානෙ එකෙක්ව මරලා තියෙන උන්ලු.මුන් ඔක්කොම ඔහොමම මරල දන්නා ඕන. මේ ඉන්න ගොඩක්ම උන් මිනිමරුන් දුෂණ කරපු උන්. මුන් නිකන්ම මාට්ටු වෙන්නේ මුන්ගේ පච්ච නිසා. හොද වැඩේ.
ඔව් මම මේක බැලුව. මේක ගැන ත්රෙඩ් එකකුත් දැම්ම ලගදි. උ තව අලුත් වීඩියෝ එකක් දාල තිබ්බ පොලිසියෙන් එක්ක වටේ යන.මෙතන ඉන්න ඔක්කොම උන් ලයිෆ් ටයිම්ලු. අඩුමගානෙ එකෙක්ව මරලා තියෙන උන්ලු.
මාත් මේ ත්රෙඩ් එක නිසාම search කරල බැලුවා. පට්ට
මුන් ඔක්කොම ඔහොමම මරල දන්නා ඕන. මේ ඉන්න ගොඩක්ම උන් මිනිමරුන් දුෂණ කරපු උන්. මුන් නිකන්ම මාට්ටු වෙන්නේ මුන්ගේ පච්ච නිසා. හොද වැඩේ.