එලාර සිංහලද දෙමලද?
එළාර ෙදමෙළක්ද ?
ඔන්න හැෙමෝම අහල තිෙයනවෙන ඉතින් එළාර දුටුගැමුණු යුද්ෙද් ගැන. ඒක ගැන තමයි මම අද කට
කහන කතාව ලියන්න හිතුෙව. ඇත්තම කියනවානම් දුටුගැමුණු ගැන ෙනෙවයි
> එළාර ගැන තමයි ලියන්න යන්ෙන.
>
> එළාර ෙදමෙළක්ද ?
>
> මම ඔය ටික කාෙලකට ඉස්සර, ඒ කියන්ෙන් දැනට අවුරුදු 10 කට එහා පැත්ෙත
> ෙමොකක්ෙදෝ පත්තරයක් කියව කියව ඉන්නෙකොට කවුෙදෝ මහත්මෙයක් ඔය ප්රශ්නය අහලා
> තිබුනා පත්තෙර් ලිපියකින්. මට හරියටම මතක නැහැ ලිපිය ෙමොකක් සම්භන්ධෙයන්ද
> කියලවත් කව්ද ලිපිෙය් කතෘ කියලාවත්. හැබැයි ෙබොෙල් මටත් ෙත්රුණා ඒ ප්රශ්නෙය්
> තිබුනු සාධාරණත්වය. හැබෑටම අෙප් රෙට් ෙමච්චර ෙදමල ජාතිකෙයො පිරිසක් ජීවත්
> ෙවනවා, අපිට ෙමච්චර කාලයකට හම්බෙවලා තිෙයනවද එකම එක ෙදමළ ජාතිකෙයක් හරි
> 'එළාර' කියල නම තිෙයන ?
>
> මම ෙම් වැඩ කරණ ඩුබායි පුරවරෙය් ඔය ඉන්දියාෙව හැම පලාතකින්ම වෙග් ඇවිත් වැඩ
> කරන ඉන්දියානුෙවො ෙතොගයක් ඉන්නවෙන. ඇත්තටම කියුෙවොත් ෙමෙහේ ජන ගහනෙයන් 80% ක්
> විතර ඉන්ෙන් ඉන්දියාෙවන් ආපු කට්ටිය තමයි. (ෙම්ක සම්භන්ධෙයනුත් ඔය ෙපොඩි කට
> කහන කතාවක් තිෙයනව. ඒක ඉතින් පස්ෙස ලියන්න බැරියෑ.) ඉතින් ඔය අතෙර
> මලයාලි, කර්ණාටක, ෙචන්නායි, ෙම්කී ෙනොකී දකුණු ඉන්දියානුෙවො ෙගොඩක් එක්ක මම
> වැඩ කරල තිෙයනවා. හැබැයි ෙමච්චර කාෙලකට මට එකම එෙකක්වත් හම්බ උෙන් නැහැ ඔය
> 'එළාර' කියන නම තිෙයන. ඒක ෙවන්න පුලුවන්ද ? එළාර ෙදමෙළක් හරි, ආෙව
> ඉන්දියාෙවන්නම් හරි අඩු ගාෙන් සීයක් හමාරක්වත් ඉන්න එපායෑ ඒ නම තිෙයන.
> ෙබොරුද මම කියන්ෙන. ඔය ඉන්දියාෙව ෙබොලිවූඩ් නලුෙවො නිලිෙයො ඇති කරන බල්ලෙග්
> නමත් තමන්ෙග අලුෙතන් ඉපදුන දරුවට දාන රෙට් ෙම්ක විශ්වාස කරන්න පුලුවන්ද
> හැබෑට ? ෙමච්චර ෙම් බලගතුව හිටිය රජ ෙකෙනක්, ඊටත් වැඩිය ලංකාව ආක්රමණය
> කරල අවුරුදු බර ගානක් පාලනය කරපු රජ ෙකෙනක්ෙග නමක් තිෙයන ෙවන එෙකක්වත්
> නැති එක ?
>
> මම ඉතින් ඕක කල්පනා කලා, ෙමොකක්ද හැබෑටම ෙවන්න ඇත්ෙත කියලා. මම ඉතින්
> දවසක් ෙදකක් ඕක කල්පනා කර කර ඉඳල යන්තං ඇහැ පියවුනා විතරයි. ෙහොල්මන්ද
> ෙපොල්ෙකොළ ෙම්න්න එනවා . . . . කවුද ? එළාර .
>
> මහා සත්දන්ත ෙද්හයක් තිෙයන කට්ට කළු පාට ෙපොරක්. සුදු පාටට හුරු ඇඳුමක්ද
> ෙකොෙහද තමා ඇඳෙගන හිටිෙය. මම හිතන්ෙන ඔහුව ආදාහනය කරන ෙවලාෙව අන්දල තිබුනු
> විදිහටම තමයි ඔහු අවිල්ල තිබුෙන. දුටු ගැමුණු ගහපු ෙහල්ල පාරත් තාම පපුව
> හරිෙය ෙප්න්න තිෙයනව. ෙපොර ඇවිත් ඉතින් මට කතා කරා.
>
> "දුමී . . . දුමී . . . මම එළාර . . . !"
>
> අප්පට සිරි මෙග් කකුල් ෙදකත් මැන්ඩලින් ගහනව ගහනව වෙග් . . . අනික ෙපොර මෙග්
> නම දන්ෙන ෙකොෙහොමද ?
>
> "ඕකත් හිතන්න ෙදයක්ද. ෙම් ෙලෝෙක් ඉන්නෙකොට අපි ඔය ෙලෝෙක් ෙවන ඔක්ෙකොම දන්නවා.
> ඉතින් ඔෙහේෙග නම ෙහොයාගන්න එකත් කජ්ජක්ද ? ". එළාර අහපි.
>
> ඒ කියන්ෙන මම හිතන ෙද්ත් ෙපොරෙග ෙර්ඩාර් එකට වදිනවා. අනික ෙපොර කතා කරන්ෙන
> ෙහොඳ පැහැදිලි සිංහෙලන්. ෙදමළ ඇක්සන්ට් එකක් ගෑවිලාවත් නැහැ. ඒ කියන්න
> දැන් මෙග් ඉස්සරහ ෙම් ඉන්ෙන එළාර. දුටු ගැමුණු රජ තුමත් එක්ක යුද්ධ කරල
> පැරදිච්ච එළාර. ෙකොෙහොෙමන් ෙකොෙහොම උනත් දුටු ගැමුණු රජ තුමාත් එළාරට ගරු
> බුහුමන් දැක්වූවා කියලත් කියනවෙන. ඉතින් මම ෙමොෙකක්ද. මමත් ඉතින් ෙකොච්චර
> බය ෙවලා හිටියත් පුරුෂ ධහිර්යය ටිකක් එකතු ෙකොරෙගන ගරු සරු දක්වල කතා කලා.
>
> "ඉතින් ඔබ තුමා ෙමොකද ෙම් පැත්ෙත ? " මම ඇහුවා,
>
> ඔන්න එතෙකොට එළාර මෙග් පැත්තකින් වාඩි උනා. වාඩි ෙවලා උගුෙර් රැල් එෙහම
> ටිකක් බුරුල් කරෙගන ආෙයමත් කතා කරන්න පටං ගත්ත.
>
> "දුමී, මම දැන් දවස් කීපයක ඉඳන් දැක්ක දුමී ෙකස් කරකව කරකව මෙග් ෙම් නම ගැන
> කල්පනා කරනවා. ෙමච්චර කාෙලකට ඔය ප්රශ්නය ගැන ෙමච්චර කල්පනා කෙල් දුමී
> විතරයි. මෙග් කරුෙමට ඔය ලංකාෙව ඉතිහාසය ලියපු ඈෙයොත් මම ආෙව ඉන්දියාෙව ෙචෝල
> රාජ්යෙයන්ය කියල මහම මහ පට්ටපල් ෙබොරුවක්ෙන ලියල තිෙයන්ෙන."
>
> "එතෙකොට ඔබ තුමා ලංකාවට ආෙව ඉන්දියෙව ඉඳල ෙනෙවයිද ? " මම ඇහුවා
>
> "ෙමොන ෙකෙහම්මල්ද ?" එළාර අහපි
>
> "එෙහනං ඔබ තුමා ෙකොෙහං ඇවිල්ලද ලංකාව ආක්රමණය කෙල් ? " මම මෙග් කට කහ කහ
> තිබුණු ප්රශ්නය දමල ඇරිය.
>
> එතෙකොට එළාර මෙග් දිහා මහා ගැඹුරු බැල්මක් දාලා ආෙයමත් උගුෙර රැල් බුරුල්
> කලා. ඊට පස්ෙස තව ටිකක් මෙග් ලඟට කිට්ටුෙවලා මූන මට ලංකරල රහසින් වෙග්
> කිව්වා,
>
> "මම ආෙව ෙවස්ට් ඉන්ඩීස් වල ඉඳන් . . . . ."
>
> මම ජීවිෙත්ට බලාෙපොෙරොත්තු උන්නැති ඒ උත්තෙරන් මම හිටි තැනම එෙහම්මම නැගිට්ටුනා . . .
>
>
> "ෙමොකක් ? ෙවස්ට් ඉන්ඩීස් වල ඉඳන් ?"
>
>
> එතෙකොට එළාර ඔහුෙග් සීතල අෙතන් අල්ලලා මාව ආෙයමත් වාඩි ෙකෙරව්වා. ඊට පස්ෙස
> ෙහමිහිට ෙපොර ෙමච්චර ෙවලාවක් දාෙගන හිටපු රත්තරන් පාට ඔටුන්න ගෙලෝල මට ඔළුව
> ෙපන්නුවා. ෙකොණ්ෙඩ ෙහොඳටම සුදු පාට ෙවලා තිබුනත් ඒක හරියටම අර කිව්වත් වෙග්
> අප්රිකාණුෙවක්ෙග ෙබොකුටු ෙබොකුටු ෙකොණ්ඩයක්ම තමා . . .
>
> "එෙහනං ෙකොෙහොමද ලංකාෙව ඉතිහාෙසේ ෙපොත්වල ඔබ තුමා ඉන්දියාෙවන් ආව කියලා ලිය
> වුෙන් ?" මම ඇහුව.
>
> "ඕකම ෙන්න්නං දුමී ෙම් මටත් තිෙයන ප්රශ්ණය. ඕක ලියවිලා තිෙයන්න හරිම වැරදි
> විදිහටෙන" එළාර ඉණට අත්ෙදක තියාෙගන ෙහමිහීට නැගිටින ගමන් කිව්ව.
> "ඒ කාෙල් ලංකාෙව මිනිස්සු දැකල තිබුෙන් ඉතින් ඉන්දියාෙවන් ආපු ඈෙයො විතරෙන.
> විෙශේෂෙයන් මෙග් ෙම් හමත් කළුම කළු නිසා මාව දැක්ක ගමන් ෙම් මිනිස්සු හිතුෙව
> මමත් ආෙව ඔය දකුණු ඉන්දියාව පැත්ෙතන් කියලා."
>
> "ඉතින් ඔබ තුමාට තිබුනෙන් ඒ මිනිස්සුන්ට පැහැදිලි කරල ෙදන්න ඔබ තුමා සැපත්
> උෙන් ෙවස්ට් ඉන්ඩීස් වලින් කියලා !" මම කිව්ව.
>
> "ෙමොකද නැත්ෙත ෙකොලුෙවො, මම ෙකොච්චර නම් කිව්වද ඒ යක්කුන්ට මම බටහිර
> ඉන්දියානුෙවක් කියල. එෙහම කියන්න කියන්න උන් පිලි ගත්ෙත මම ඉන්දියාෙව
> බටහිර පැත්ෙත ඉඳන් ආව කියලෙන. උන් ඔය ඉන්දියාව මිසක් ෙවන ඉන්දියාවක් ගැන
> දැනෙගන හිටිෙය නෑෙන ඒ කාෙල්." එළාර කියපි.
>
> "හැබෑ ෙන්න්නං. ඕක ඉතින් වරදින එක ආෙය අහන්න ෙදයක්යෑ . . . " මට ඉෙබ්ම කියවුනා.
>
> "එතෙකොට ඔබතුමාෙග් නම ? එළාර කියල නම තිෙයන ඈෙයො ෙවස්ට් ඉන්ඩීස් වල ඉන්නවද
> ?" මම ඇහුවා.
>
> එතෙකොටම එළාරට බකස් ගාල හිනාවක් ගියා.
>
> "ෙහහ් හහ් . . . ෙපොඩ්ඩක් හිතපන් ෙකොලුෙවො . . ." කියල එළාර මෙග් දිහා මහ
> නක්කල් හිනාවක් දාෙගන බලාෙගන ඉන්නවා.
>
> මම ඉතින් පුරුද්දට මෙග් තව ෙකස් ගස් ෙදක තුනක් රවුං කරන්න ට්රයි එකක්
> ෙදමිං විනාඩි කීපයක් කල්පනා කලා. ඒත් මීටර් ෙවන්ෙනම නැහැ.
>
> ඔන්න එතෙකොටම එළාර ආපහු මෙග් ලඟින් වාඩි ෙවලා මෙග් කරට අතක් දම්මා.
>
> "පුතා මෙග් හරි නම . . . . . ඒ.ලාරා"
>
> "ඔය ක්රිකට් ගහපු බී.ලාරා ඒකියන්ෙන බ්රයන් ලාරා පැවෙතන්ෙනත් මෙග්
> පරපුෙරන්ම තමයි" කියාෙගන මට අත වනාෙගනම ඒ.ලාරා ෙනොෙපනී ගියා.
>
> මම උඩ ගිහිල්ල ඇහරුන පාරටම ඇඳ විට්ටෙම් ඔලුව වැදිල එෙහම්මම සිහි නැති උනා . . . . .!
මේක ගත්තෙ උඩු අය්යගෙ වෙබ් එකෙන් ඒ කිවුවෙ udurawana.com එකෙන්
>
කියවල බම්ප් එකක් දමන්න ලෝබ වෙන්න එපා

Last edited: