මම online වංචාකාරෙයකුට අහුවුනා. Facebook වල දාල තිබුන Order Place කරහම commission ඒකක් ෙදන web site ඒකක register උනා. මුලින්ම රු. 1000 ක් දාල වැෙඩ් පටන් ගත්තා. first withdrawal ඒක ම ෙග Sampath Bank account ඒකට වැටුන රු.1000ක්. second withdrawal ඒක ම ෙග Sampath Bank account ඒකට වැටුන රු.1000ක්. ඊලගට දුන්න වටිනකම වැඩි orders ෙලාකු ප්‍රමානයක්. ඔක්ෙකාම complete ක ෙල් නැත්නම් හම්බකරපු සල්ලි withdraw කරන්න බැහැ කිවිව. උන් දුන්න ලංකාෙව අයෙග bank account වලට සල්ලි දැම්මහම මම ලියාපදිංචි ෙවලා තිෙයන උංෙග web account ඒකට සල්ලි වැෙටනව. Orders ඔක්ෙකාම ඉවර කලාට පස්ෙස Account verification Fee, Account Management Fee, VIP account fee ඒෙහම කියල සල්ලි දාන්න කිව්ව. අන්තිමට බලනෙකාට රු. 922,000 ක් දාල ඔක්ෙකාම. දැන් මෙග account block කරල. මට මුංව ෙහායාගන්න උදව් කරන්න. Please.
මාව site ඒකට හදුන්වා දුන්න whatsapp account ඒක.
View attachment 207691
මට web site account ඒ ෙක් වැඩ කරන විදිහ සය සල්ලි දාන, withdraw කරන විදිහ කියල දුන්න tutor ෙග telegram account ඒක. contact details hide කරල තිෙයන්නෙ. telegram call ගන්නත් බැහැ.
View attachment 207692
Web sit platform ඒක.
View attachment 207693
Web address ඒක -
https://fahhuu51.com
ෙම් ෙහාරු ටික ගැන ෙහායාගන්න මට උදව කරන්න. පින් සිද්දෙවයි.