එලිපිටම ගෝඨාභයට කඩේ යමි. Facebook එකේ 3 years old memories එලියට පැමිණෙන කාලයයි. 
මූ සෙල්ලම් කරේ අපේ හීන එක්ක.
------ Post added on Nov 18, 2022 at 12:41 AM

මූ සෙල්ලම් කරේ අපේ හීන එක්ක.


------ Post added on Nov 18, 2022 at 12:41 AM
සරනේරු නැති ලැට් දොර අල්ලගෙන රෙන විදිහ
Opss danui denagatte boruwata banun ahaganna thread ekak daala yatin muuwai muge video tikai promote karaganna wadak kiyala![]()
ජෝතිෂ්‍යකාරයොත් පට්ට අනාථ උනා. ඒත් මෙන්න මේ පොර විතරයි 2019දි කිව්වේ ආයෙත් රනිල් රටේ පාලනයට එනවා කියලා. මූ ටොලමියන් ඇස්ට්‍රොලොජි පාවිච්චි කරන කෙනෙක්. මූ ඇරෙන්නෙ ඔක්කොම උන්ගේ අනාවැකි සේරම බලු උනා.
![]()
![]()
------ Post added on Nov 18, 2022 at 1:06 AM
කොහොමද ඇමරිකන් පාකයා දුන්න ගේම
ගහක් කොලයක් වවන් ඉන්නත් බැරි තත්වෙට සින්හලුට කෙලෙව්වා බල්ලා ඕකා මලත් මදි