එලියට බැහැල හඳ බලපල්ලා Super Moon

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එලියට බැහැල හඳ බලපල්ලා Super Moon

    අද හඳ වෙනදට වඩා ටිකක් ලොකුයිලු. එලියට බැහැල බලපල්ල ලොකුද කියලා :rofl:
    මේ තියෙන්නෙ දැන් ටිකකට කලින් මම ගත්ත හඳේ ෆොටෝ එකක්

    26169022_10155982518659347_206708770005273056_n.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අපේ පැත්තේ හද ඔයිට වැඩිය ලොකුයි


    අල්ලලා බැලුව ටිකක් ලොකුවෙලා තමා :P

    උල්කාවද ඇල්ලුවේ :rolleyes:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හාපෝ මේ මිනිස්සු වැරදි විදිහටමයි හිතන්නේ :D

    මෙහෙ වලාකුළු පේන්නේ නෑ මොනවත් :baffled:

    කටුස්සොන්ට දුර පේන්නෙ නෑලු, දුර තියන ඒවා වලාකුලු වගේලු පේන්නෙ :rofl:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    පොඩි එකෙක් කියනවා " අද හදේ හාවා පෑටවු දාලා... "
    පොඩි උන්ගෙත් ආතල්