එලියණ්ත වයිට්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් අහලා තියෙනවා එලියන්ත වයිට් කුන්ඩලිනි අවදිකරපු කෙනෙක් කියලා
    එයාට ලෙඩකට බෙහෙත් කරන්න ඕන විදිය කව්ද කෙනෙක් කනට කරලා කියනවා කියල තමයි කියන්නෙ

    මෙවගෙ තව අය ඉන්නවද ලංකාවෙ
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    කුන්ඩලිනි අවදි wela nam uta kiana deyak ahenna vidiyak na
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම එකක් නෙමේ කියනවත් නෙමේ , පුස්කොල පොතක තිබ්බ වට්ටෝරුවකට ඉන්දියාවෙන් බෙහෙත් පැලෑටි හොයාගෙන හදපු බෙහෙතක් නේද තියෙන්නෙ..සන්දි රෝග වලට ගොඩක් හොදයි හොදම උදාහරනය ලසිත් මාලිoග..